photoshop උදව්වක් ඕන guys,
සිංහල font එක තෝරලා type කලාම කොටු කොටු වැටෙන්නේ. එක ගොඩ දාගන්නේ කොහොමද?
සිංහල font එක තෝරලා type කලාම කොටු කොටු වැටෙන්නේ. එක ගොඩ දාගන්නේ කොහොමද?
ela mama karala balannamayith font eka install karapan delete karala
harigiye na machan.ayith font eka install karapan delete karala
ගොබ්බයො ගෙන්නන්න එපා බන්. ඕකව ignore list දාල තියෙන්නේ
harigiye na machan.
mage google input tools install karala thiyanawa, oya podi podi sinhala type wada walata. eka nisada manda
iskola potha font eken gahana ewa witharayi wadinne. wena sinhala font ekak maaru kala gaman kotu watenawa
ගොබ්බයො ගෙන්නන්න එපා බන්. ඕකව ignore list දාල තියෙන්නේ
------ Post added on May 24, 2021 at 11:27 PM
eken hari giya wage wade. ekth "sinhala font" kiyana eka thoranna ona. unicode dammoth weda na
ඔව් ඔව්. FMBindumathi වගේ ඒවා හදලා තියෙන්නේ පරණ විදියට English keyboard එකෙන් type කරන්න. සිංහල unicode වලට ඒවා වැඩ නෑeken hari giya wage wade. ekth "sinhala font" kiyana eka thoranna ona. unicode dammoth weda na
ethakota mulu kiriyenma gobbayawa @nicjosh83 ignore list ekata dala naththe mama witharadaගොබ්බයො ගෙන්නන්න එපා බන්. ඕකව ignore list දාල තියෙන්නේ
Wade kada gaththa machanhttps://sinhalaunicode.gishan.net/write
මේකට ගිහින් singlish walin ටයිප් කරලා ඒක කොපි කරගෙන ඇවිත් මේකේ https://www.helakuru.lk/keyboard
එකේ unicode tab එකට දාලා paste කරන්න. ඊට පස්සෙ legacy font එකට convert කරලා ඒක photoshop එකේ දාගන්න.