Badulla Express

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    ඕක මන් සල්ලි දීල ගත්තා 2001 දි වගේ.
    පොත අල්මාරියෙ නන් තිබුනා.

    අන්තිමට අල්මාරිය චෙක් කරේ 2006 වගේ :baffled:


    බය හිතෙන්නෙම, පෙට්ටි අතුගාන එකා මිනිය හොයාගන්න කෑල්ලට
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    ඕක මන් සල්ලි දීල ගත්තා 2001 දි වගේ.
    පොත අල්මාරියෙ නන් තිබුනා.

    අන්තිමට අල්මාරිය චෙක් කරේ 2006 වගේ :baffled:


    බය හිතෙන්නෙම, පෙට්ටි අතුගාන එකා මිනිය හොයාගන්න කෑල්ලට
    Ow ne sara marillak marala thibbe
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක මන් සල්ලි දීල ගත්තා 2001 දි වගේ.
    පොත අල්මාරියෙ නන් තිබුනා.

    අන්තිමට අල්මාරිය චෙක් කරේ 2006 වගේ :baffled:


    බය හිතෙන්නෙම, පෙට්ටි අතුගාන එකා මිනිය හොයාගන්න කෑල්ලට
    ඔරියන්ට් එක්ස්ප්‍රස් වගේ ස්ටෝරියක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    මේ දවස් තුනේ සියලු දුම්‍රිය අවලංගුයි.

    . බදුල්ල එක්ස්ප්‍රෙස්ස් එකත් අවලන්ගු හින්ද ඩීමන් ආනන්ද කොලබ ඇත්තේ. හෙට උදේ හොයපල්ලා දැන් ගිහින් බුදියගනිල්ල
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මේ දවස් තුනේ සියලු දුම්‍රිය අවලංගුයි.

    . බදුල්ල එක්ස්ප්‍රෙස්ස් එකත් අවලන්ගු හින්ද ඩීමන් ආනන්ද කොලබ ඇත්තේ. හෙට උදේ හොයපල්ලා දැන් ගිහින් බුදියගනිල්ල
    ආනන්ද ඉස්ටේසමේ බුදි :yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    badullaexpresssin-fcover-sri-lanka.jpg


    https://www.bookmark.lk/book-detail...d=බදුල්ල-එකස්ප්‍රස්-badulla-express-sri-lanka
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    airport ekedi penala yanna hadana eka neda anthimata? pattama pothak... nam tikawath mathaka ne hebei...meeta aurudu 20ta withara kalin kiyewwa wage mathaka....