අයියෝ රිදුනද... මූ කියන එ්ව ගැන මම කථා කරාද... පොරට තියෙන හිතේ තරහට බනිනව... ඉතින් යකෝ දැන් මිනිහෙකුට අදහස් ප්‍රකාශ කරන්නත් තහනම්ද... මේ ලගදිත් එළකිරෙියෙ ත්‍රෙඩ් එකක් ක්ලෝස් වුනා...
උඹට මොකද ආණ්ඩුවට බනිද්දි තද වෙන්නෙ... රනිලගෙ ලොල්ලෙක්ද??? පොඩ්ඩක් එලියට බැහැල බලපන් චන්දෙ දීපු එවුන් රනිලටයි...