1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කණගාටුයි ඒකෙ කමෙන්ට් ගැනනම්.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනා වෙනව ද දන්නෙ නෑ
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වාහන වලට කලින් දීමනා ටික අඩුකළානම් හරිනෙ. දීමනා ටික පහල දාල මන්ත්‍රී ඇමතිලගෙ ඒ මුදල් අපනයන වැඩි කරන්න යොදවන්න තිබුණනෙ. නැත්තම් අඩුගානෙ අයවැය හිඟය පියවගන්න ණය ගන්න එක හරි මදක් අඩුවෙනවනෙ.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ එනව බම්ප් කරනව යනව :rofl:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    1920 x 1080 ඔයා පාවිච්චි කරන්නෙ ලැප් එකක් ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ කියන්නෙ :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාට කලින් වෙනස් වෙලා තිබුණ ද දන්නෙ නෑ. ඊයෙනෙ ඔෆීෂියල් ඒක රිලීස් කළේ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හීනෙන් වගේ බම්ප් කරනව ද? :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගූගල් අයියගෙ ඉමේජ් සර්ච් නංගි අලුතින් ඇඳුමක් අන්ඳපු එක නරක ම නෑ. හැබැයි ඉතින් ලොකු වෙනසකුත් නෑ.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර මං දුන්න වීඩියෝ එකේ තියෙන විදියට එක්කො වැඩකරන Launcher එකකට මාරු කරන්න. නැත්තම් අනිත් අය කිවුව වගේ වෙන Launcher එකක් දාන්න. 5TQfAys8T3g
  12. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    මැඩියාට හාදුවක් දෙන්න ආපු කුමාරිකාව ඒ දැක බියවී දිව යනවා
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    themes damma kiyala hariyanne na. launcher eka venas karanna. naththum thiyena lanucher eka update karanna.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    B4P8NG1coy0 ඔය වගේ ප්‍රශ්නයක් ද තියෙන්නෙ https://www.quora.com/How-can-I-hide-apps-in-my-Samsung-J2-2016
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද වහිනව කියල තිබුණනෙ සෑහෙන්න.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හලෝ මිස්ට හෙන්දිරික්.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    eeka uda obagena hitiya ma enne nadda option ekak?
  18. Malinga

    EBAY SELLER

    oya seller account ekak wena ma haduve na needa? use karana account eken ma sell karanna needa haduwe?
  19. Malinga

    EBAY SELLER

    https://community.ebay.com/t5/My-Account/Seller-account-error-Your-account-has-not-been-createdYour-eBay/qaq-p/19389471

    No contents