ආ කට්ටිය තාම ඉන්නවා වගේ තාම කවුරැත් මැරුනේ නැතෑ අයියේ![]()
ගන්ධබ්බ අවධියෙ කීප දෙනෙක් ඉන්නව.
ආ කට්ටිය තාම ඉන්නවා වගේ තාම කවුරැත් මැරුනේ නැතෑ අයියේ![]()
ඔය සම්මානේ ගියපාර අපි ගත්තනේමේ පාර වෙන ත්‍රෙඩ් එකක් ගත්තදෙන්
![]()


අහ ඒක තමයි එහනෙම්. අද කට්ටිය සේරට ම වගේ එක ම ලෙඩේ ද දන්නෙ නෑ.
ආ ඇත්තද කටුස්සෝ
ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද?![]()
එක පරයෙක්වත් පදපේලි එකට වෝට් කරලා නෑනේ![]()

eka niyama thread ekak.එක පරයෙක්වත් පදපේලි එකට වෝට් කරලා නෑනේ![]()

දැන් ලෙඩේ හරි ද?![]()
eka niyama thread ekak.![]()
නෑ හරි නැ. අසාධ්‍ය වේගෙන එනවා
ඒත් මණ්ඩපේ අමතක කරන්න බෑනේ.
කට්ටිය පද පේලි දදා හිටියේ මම හිතුවේ නැගල යයි කියලඑක පරයෙක්වත් පදපේලි එකට වෝට් කරලා නෑනේ![]()
මේ පාර අපිට අවස්තාව දෙන්න කියල සුළු මුදලක් ආධාර වසයෙන් දුන්න දේවාලෙටආ ඇත්තද කටුස්සෝ
ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද?![]()
මේ අමාරු කාලේ බෑ කියන්නේ කොහොමද අසාධ්‍ය වෙන්න කලින් බෙහෙතක් කරන එකනො හොඳ
මේ ලෙඩේට බෙහෙත් තාම හොයාගෙන නෑ

මේ පාර අපිට අවස්තාව දෙන්න කියල සුළු මුදලක් ආධාර වසයෙන් දුන්න දේවාලෙටමේ අමාරු කාලේ බෑ කියන්නේ කොහොමද

මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙදේවාලෙට ද නැත්තම් කටුස්සට පෞද්ගලිකව ද?![]()