1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයාලගෙ කෝඩින්වල අවුලක් නිසා එහෙම වෙලා තියෙන්නෙ. ඔව් ගන්න පුළුවන් ඇති. ඒකනෙ ඒ වගේ දෙයක් ‍එහෙම ප්‍රසිද්ධ කරන්නෙ. ඕක සුලු දෙයක් වුණානම් එයාල ඕක එළියට දාන්නෙ නැහැනෙ. කුකීස් හෝ සෙෂන් ස්ටීල් කරන එකට වඩා බයානක වෙන්න ඕන මෙතන වෙන දේ.
  2. Malinga

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    තමන්ට ම තමන් ‍විශේෂ මනුෂ්‍යයෙක් වෙන්න. (මනුෂ්‍යයෙක් කියන අදහසින් ම) කට්ටියට යම් හැඟීමක් ඇතිකරවන්න සමත් වෙයි කියල හිතනව ත්‍රේඩ් එක කියෙවුව.
  3. Malinga

    හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

    ගැහැණු ළමයගෙ පැත්තෙන් මොනව ද හේතු හෝ කරුණු අපි දන්නෙ නෑ. කොහොම වුණත් ඔයාට එයාත් සමඟ ජීවත් වෙන්න බෑ කියල හිතෙනවනම් ඉතින් එහෙම ඉන්න එක ඒ ළමයට, ඔයාට, ඔයාගෙ හා එ ළමයගෙ පවුලෙ අයට හා ඔයාල දෙන්නට ලෙන්ගතුකම් කරන අයට කරන ලොකු වැරැද්දක් වෙනව. අදහස් හොඳින් ගැලපීමක් ඕන වෙන්නෙ නෑ දෙන්නෙකුට ජීවත් වීමට...
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒක තමයි. සමහර වෙලාවට පරක්කු වුණාට සාමාන්‍යයෙන් ටිකක් වෙලාවට යනවනෙ ඕව.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකෙදි වෙලා තියෙන්නෙ අපි ලොග්වුණාට පස්සෙ ‍ආපහු හැමවෙලේ ම ලොග් වෙන්න ඕන වෙන්නෙ නැතිවෙන්න ජෙනරේට් වෙන ඇක්සස් ටෝකන් එකක් අර vulnerability එක නිසා ගන්න පුළුවන් වෙලා හොරෙන්. ඉතින් ඕන කෙනෙකුගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න පුළුවන් ඒක ගත්ත ම ඒ කෙනොගෙ ප්‍රෝෆයිල් එකේ ඇක්සස් ටෝකන් එක.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඊට හොඳයි කැකිල්ලෙ තීන්දුව. සියදිවිනසාගන්නට මධ්‍යස්ථානයකුත් ආරම්භ කරල කැකිල්ලෙ තීන්දුව ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.
  7. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළ එළ නිර්දේශ ඉදිරිපත් කරන්නකො ඉවර වෙලා.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    vulnerability එකකින් රින්ගන්න හදල හෝ රිංගල
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලංකාවෙ සියදිවි නසාගැනීම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම එකක් තියෙනව ද කියලනම් දන්නෙ නෑ. අහලනම් නෑ එහෙම කතාවක්.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අරගෙන යන්නෙ නෑ මං හිතන්නෙ. කලාතුරකින් අවස්ථාවල තමයි
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ එහෙම නීතියක් නිසා නෙමෙයි. ඔයා කියල තිබුණ අර වෙන ම පෙට්ටියක් අමුණගෙන යන එකට. :D
  13. Malinga

    Download_පුළුවන්ද ?

    :yes::yes: එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බස් එකක වගේනම් ඔය සිද්දිය හරි. ඒත් කෝච්චියක ඒක හරි නැහැනෙ. මොක ද කොච්චියක් කොහොම ගියත් රෝහලක් ගාවට යන්නෙ නැහැනෙ. (ගොඩක් දුෂ්කර ම තැනක ඒක වුණොත් කෝච්චියෙ ගෙනියන එක හොඳ වෙන්න පුළුවන්)
  15. Malinga

    Download_පුළුවන්ද ?

    100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: විමර්ශන කරන්න අවශ්‍යය සාක්ෂිත් විනාෂ වෙනවනෙ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :dull: සංසාරෙ එපා වෙන්න ඇති එහෙනම්. වෙලාව පහුවුණා ම ඉතින් වෙන ට්‍රේන් එකක් එන්න තව වෙලාවක් යනවනෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනේ මන්ද. කටුස්සගෙ ගාවනෙ සල්ලි :rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද වෙන්නෙ අද?

    No contents