උන් උස්සන් හිටියට උන් දන්නෙත් නෑලු කොහොමද ඒ කොඩි උන්ගේ අතට ආවේ කියලා. දැන් කියනවා NGO කාරයෝ කුමන්ත්‍රණය කරලා මේවා ප්‍රින්ට් කරලා උන්ට දුන්නලු. උන් දැන් පරීක්ෂණය කරනවලු. දැන් එතකොට සිංහල කොඩිය ප්‍රින්ට් කරපු NGO කාරයෝද මචන් වැරදි? මුන් සිංහල ජාතිය පෙන්නන්න කොඩිය උස්සපු එකට දැන් සමාව ඉල්ලනවා. කාටද...