1. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    අර එකෙක් කිව්වා බෙන්ගාසි විප්ලවයක් පටන් ගන්නවා කියලා පොර දැන් පේන්නවත් නෑ. මොනා උනාද මන්දා. ඕනේ නං මගේ කනෙන් පෙන්නන්නං පොර කව්ද කියලා? දන්නෝ දනී. :lol::lol::lol:
  2. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    හා මචන් අපිත් ලංකාවේ තමයි ඉන්නේ. :lol::lol::lol:
  3. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    හෙට යනවලු අල්ලස් එක අසලට. මම කිව්වා අසලයට යන්නේ නැතුව ඇතුලටම පලයන් කියලා :lol::lol::lol::lol:
  4. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    එළකිරියේ පොර ටෝක් දෙන උන් තමයි වැඩියෙන් ඉන්නේ බන් හැබැයි එකෙක් වත් පාරට බහින්නේ නෑ කීයටවත්. එළකිරියේ පාරට බහින්න ඉන්නවා ඕනේ ඕනේ තරන්. :lol::lol::lol:
  5. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    කෝ මේ ඊයේ අඬපු බයි කුක්කෝ ටික. ගිණි තියාපිය ලිඳේ පැනපිය :lol::lol::lol:
  6. Srilankan1

    හෙට

    කියන්න බෑ මේ බයියෝ දඟලනවා වැඩි
  7. Srilankan1

    බයියෝ~ප්ලීස්

    තව ටිකක් වෙලා ඉඳපන් ත්‍රෙඩ් එක බම්ප් කරපන් :lol::lol::lol:
  8. Srilankan1

    බයියෝ~ප්ලීස්

    ෆේක් අකවුන්ට් එකකින් හරි ඇවිත් මගේ ආතල් ත්‍රෙඩ් බම්ප් කරන එකට තෑන්ක්ස් බන්. මගේ ටාගට් එක මේක 100ක් වෙනකන් එහාට ගෙනියන්න. බයියෝ ප්ලීස් :lol::lol::lol:
  9. Srilankan1

    හෙට

    එහෙම උනොත් එළ. දැන් මුන් දඟලනවා වැඩි හොඳටම
  10. Srilankan1

    බයියෝ~ප්ලීස්

    ඔය එකම බයියෙක් බන් ෆේක් අකවුන්ට් දුසිමක් විතර හදාගෙන මේකේ ගොන් ටෝක් දෙන්නේ.
  11. Srilankan1

    හෙට

    ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්! ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, හෙට රාත්‍රී 9ට මාධ්‍ය ඔස්සේ, ජනාධිපතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව ය. අදාළ ප්‍රකාශය සියලු ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය...
  12. Srilankan1

    බයියගේ අල්ලස් කෙරුවාව

    ඕක දුන්නේ උඹලට ගාගන්න බන් මොකද උම්බලටනේ මේ දවස් වල සෑහෙන අමාරු :lol::lol::lol:
  13. Srilankan1

    බයියෝ~ප්ලීස්

    අපරාදේ මහින්ද බලු කෑම අඩු කරලා උඹලට පුන්නක්කු අඩු කරේ නැත්තේ අන්තිම අය වැයෙන්.
  14. Srilankan1

    බයියෝ~ප්ලීස්

    බයියෝ දන්නේ හැංගි හැංගි රෙප් කපන්න විතරයි. අම්මෝ කොච්චර ලොකු පොන්න වීරකමක්ද රෙප් කරපන එක. අනේ ඔය රෙප් කපන එකෙකේ මහින්ද වෙනුවෙන් ලිඳේ පැනපන්කෝ අපිටත් බලාගන්න. :lol::lol::lol:
  15. Srilankan1

    බයියෝ~ප්ලීස්

    මුන් ඔක්කොම නප්පෙට ගහලා හිටියේ බන් දැක්කද රොජර් කාරයා :lol::lol::lol:
  16. Srilankan1

    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහ&#3

    මොන රෙද්දකටද බන් අසලට යන්නේ? අල්ලස් එක ඇතුලටම පලයන් :lol::lol::lol:
  17. Srilankan1

    බයියෝ~ප්ලීස්

    ආයෙත් අහලා. මුන් ගැන අපි නොදන්නවයි නේද මචන්? ඊයේ දැක්කද රොජර් ඇවිත් හිටියා නප්පෙට ගහලා. :lol::lol::lol::lol:
  18. Srilankan1

    යහපාලනයේ රුපියල් 10 යේ ආප්ප ගන්න තැනක් කියහ&#3

    පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ උන් දන්නවා උඹ ලොකු බයියෙක් කියලා එකයි උඹට පරණ ගානට ආප්ප දීලා තියෙන්නේ. මදැයි යහපලානේ ආප්ප කන්න ගිහින් උඹට උන වැඩේ? :lol::lol::lol:
  19. Srilankan1

    බයියෝ~ප්ලීස්

    බයියෝ ප්ලීස් :lol::lol::lol::lol:

    No contents