1. Srilankan1

    බයියෝ~ප්ලීස්

    කෝ බන් අද එක බයියෙක්වත් යන්නේ නැද්ද ඇල්ලස් කොමිසමට ගොතා වෙනුවෙන්? නොදකින් මුන් වගේ කටෙන් බතල හිටවන පොන්ටින්ලා :D:D:D:D
  2. Srilankan1

    UNP උන් යනු .

    මොනා කරන්නද බන් ලක්ෂ 57ක් ඉන්නවා මොළේ හැදිච්ච නැති උන් ලංකාවේ. උන්ව රිහැබිලීටේට් කරලා ගන්න සෑහෙන කාලයක් යයි. :baffled::baffled::baffled:
  3. Srilankan1

    කූරගල

    පව් රිදිලා උපරිමේටම :lol::lol::lol::lol::lol:
  4. Srilankan1

    කූරගල

    අයියෝ බන් උඹ තාම මෙතනද? :D:D:D:D
  5. Srilankan1

    UNP උන් යනු .

    මේකේ ත්‍රෙඩ් දාන වෙලාවේ නරකද අල්ලස් එක පැත්තේ ගියොත්? රට ජාතිය බේරාගත්තු ගෝටා මහත්තයාට සපෝර්ට් එකට? :rofl::rofl::rofl::rofl:
  6. Srilankan1

    UNP උන් යනු .

    පව් ත්‍රෙඩ් එකක් දාන්න තරන් උපරිමේටම රිදිලා :lol::lol::lol::lol: පට්ට සන්තෝසයි බන්. කෝ බන් උඹලා චන්දෙට කලින් දුන්න ලොරි ටෝක් ටික? :rofl::rofl::rofl::rofl:
  7. Srilankan1

    කූරගල

    අනේ බන් අල්ලස් එක ගාවට පලයන්කෝ බන් දැන්වත් කොන්දක් තියනවා නං :D:D:D
  8. Srilankan1

    කූරගල

    ආ එනවලුද?? උඹලා දැන් දත කට පුක මැදගෙන ඉඳින් අප්පොච්චි එනකන්. පව් :rofl::rofl::rofl:
  9. Srilankan1

    කූරගල

    ආ මේ අද උඹ අල්ලස් එක අසලට යනවා කිව්වා නේද මොකෝ තාම මෙතන කොරන්නේ?? :D:D:D
  10. Srilankan1

    කූරගල

    එහෙනං ඉතින් මොන ලබ්බකටද බන් මහින්ද තව අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියේ? සුද්දකරලම යන්නනේ තිබුනේ. දීපන්කො බයියෝ ඕකට උත්තර. :rofl::rofl::rofl::rofl:
  11. Srilankan1

    කූරගල

    ජාතිවාදය කරපිටින් ජනාධිපති වන්නට දැඟලූ මහින්ද රාජපක්ෂට වසර 9කින් කිරීමට බැරිවූ දේ මෛත්‍රී දින 100කින් සිදුකරයි. කූරගල පුරාවිද්‍යාත්මක භූමියේ ඇති මතභේදයට තුඩුදුන් මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කරන්නට තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසයි. ඒ අනුව...
  12. Srilankan1

    දහසක් දේ පවසාවි.

    අනේ උඹ වගේ කකුල් දෙකේ මෝඩ ගොනෙක් එක්ක කතා කරනවට වඩා හොඳයි බන් ගෙදර එළ හරකෙක් හදනවා. අඩුම ගානේ අපේ ගෙදර එළවලු කොටුවේ පැල වලට ගොම ටිකක් වත් දෙයි ඌ. :yes::yes::yes:
  13. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    බැසිල්ගේ දුව ලස්සනයි. එයත් එනවලු ඇපල් බාගන්න :D:D:D
  14. Srilankan1

    බයියෝ~ප්ලීස්

    කෝ බන් මේ අදවත් බයියෙක් සියදිවි නසාගනීද? අද ගෝටා අල්ලස් එකේ. අනේ කව්රු හරි නැද්ද බයියෙක් මේ උතුම් රට බේරගත්ත මනුස්සයා වෙනුවෙන් අල්ලස් එකට විරුද්ධව අල්ලස් එක ඉස්සරහා ගිණි තියාගන්න? කෝ මේ කොන්ද පණ තියන බයියෝ? එළකිරි එකේ ගිණි තියාගන්න බෑ ඔන්න :D:D:D:D
  15. Srilankan1

    දින සියය ඉවරයි

    කසුන්ට රිදිලා පව්. :lol::lol::lol:
  16. Srilankan1

    දහසක් දේ පවසාවි.

    අනේ ඔව් බන් ආයේ එන්න එපා මගේ එක්ක දේශපාලනේ කතා කරන්න. :lol::lol::lol:
  17. Srilankan1

    බයියෝ~ප්ලීස්

    අම්මෝ බයියෝ සෑහෙන්න මගේ රෙප් කපලා. මට නිකන් කලන්තේ වගේ දැන්. හොක් හොක්. :lol::lol::lol::lol:
  18. Srilankan1

    දින සියය ඉවරයි

    අනේ බන් උඹ කොමෙන්ට් කරොත් දාන්නෙම මෝඩ කොමෙන්ට් එකක්. දින 100ක් දුන්නේ බන් ටාගට් එකක් විතරයි. උඹලා මෝඩ බයියෝ බලාගෙන හිටියේ දින 100න් ඔක්කොම ඉවරයි කියලද? මෝඩ ගොඩේ බයියෙක් බන් උඹ. තව උඹලා එක්ක එන්නලු දේශපාලනේ කතා කරන්න. ටහිකෙයි කිව්වලු. :lol::lol::lol::lol:
  19. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    පව් බයියෝ හිතාගෙන හිටියේ දින 100 පස්සේ මේ ආණ්ඩුව ඉවරයි කියලා. අනේ පව් බන් උඹලා. ඉස්සරහට තව සුද්ද වෙනවා බලන් හිටපන්කෝ. :lol::lol::lol:
  20. Srilankan1

    බැසිල් අත්අඩංගුවට

    ඔව් බන්. හුජ්ජ කොල්ලෝ සෙට් එකක්. :lol::lol::lol:

    No contents