බැසිල් අත්අඩංගුවට

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දායි කියල තමයි බය aasai neee:lol:

    බයයි කියල නම් පේනවා :rofl:

    11139968_579205852222525_8381301512610230890_n.jpg
    [/IMG]
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැබැයි දාපු දවසට අඬන්න baa හරිය...

    එළකිරියේ පොර ටෝක් දෙන උන් තමයි වැඩියෙන් ඉන්නේ බන් හැබැයි එකෙක් වත් පාරට බහින්නේ නෑ කීයටවත්. එළකිරියේ පාරට බහින්න ඉන්නවා ඕනේ ඕනේ තරන්. :lol::lol::lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දායි කියල තමයි බය aasai neee:lol:

    දානවා තමයි...අඩ බැසිල් ,හෙට ගොට්ට,ලොක්කත් ළඟදීම...

    කෝ හොරු අල්ලන්නේ නැද්ද කියල උඹල මහා ලොකුවට ටෝක් දුන්නනේ....අල්ලනවා තමයි...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිවා මු පොලිසියට දීපු statement එකේ පාපොච්චාරණයක් කරලා තියනවා...එකයි arrest කරලා මහේස්ත්‍රාත් ට ඉදිරිපත් කරන්නේ....Prima Facie මුකුත් සාක්ෂි නැතුව පොලිසියට arrest කරන්න බහ...එහෙම උනේ කලින් ආණ්ඩු කාලේ.....ඇතුලට දාලයි සාක්ෂි හොයල නැති වුනාම කාලෙකට පස්සේ එලියට දැම්මේ...

    හැබැයි නඩුවේදී පොලිස් පාපොච්චාරණය සාක්ෂියක් විදියට ගන්න බහ....

    samahara wita waradi pili aran meka issue karala political wasi araganna innawa athi, chandayakuth enna langai ne.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාගෙන්ද උබෙන්ද?? මහා ලොකුවට කියෙව්වට ඊය පාර්ලිමේන්තුව ගාව පෙලපලියටවත් උබ ගියාද??

    හෙට යනවලු අල්ලස් එක අසලට. මම කිව්වා අසලයට යන්නේ නැතුව ඇතුලටම පලයන් කියලා :lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කරුණාකරල බැසිල්ට බනින්න එපා.
    1. කිලෝමීටර් දස දහස් ගණනක් පාරවල් කාපට් කළේ කවුද?
    2. ගුවන් පාලම් 17 ක් ඉදි කෙරෙව්වෙ කවුද?
    3. ශරීර සුවතා මං තීරු හැදෙව්වෙ කවුද?
    4. යෝධ සංවර්ධන ව්‍යාපෘති සදහා තනිව නායකත්වය දුන්නෙ කවුද?

    යුද්ධෙට ගෝඨාභයට හිමි වූ ගෞරවය සංවර්ධනයේදී හිමි විය යුත්තේ බැසිල්ටය
    1. ඔහු හැදූ මාර්ග තවමත් සවිමත්ව තිබේ.
    2. සියල්ල වැඩි වියදමක් දරා හෝ ඉහලම ප්‍රමිතියට කර ඇත.

    බැසිල්ගෙ වැරදි මොනවද? සමහර දේශපාලකයො බැසිල්ට බනින්නෙ ඇයි?
    1. සංවර්ධන වැඩ වලට (විශේෂයෙන් පාරවල් කාපට් කරද්දි) ප්‍රාදේශීය දේශපාලකයන්ට දීපු මුදල් සතේට ඔඩිට් කළ නිසා. (බැසිල් හොරා කන්න හෝ නොකන්න ඇති. හැබැයි වෙන අයට මේ සල්ලි පිල්ලි ගහන්න දුන්නෙ නෑ)
    මීට පෙර පාරකට කෝටියක් පාස් කළොත් ලක්ෂ දහයෙන් වැඩේ ඉවර කරනව. ඉතුරු ටික පළාතෙ ලොක්ක කනව.
    2. ජනපතිවරණයට වැඩිම මුදලක් වියදම් කළේ බැසිල්ගෙ අමාත්‍යංශයෙන්. පරදියි කියල හිතුවෙ නෑ. ලොකු අවුලක් වුනා. ඒකයි රට පනින්න වුනේ. ඒ සල්ලි වියදම් නොකලනම් කවුද මහින්ද වෙනුවෙන් ඒ වියදම දරන්නෙ. මොකෝ එන්.ජී.ඕ. වලින් දෙන එකක්යැ.
    3. අනික් දේශපාලකයන්ට දැඩිව නියෝග දෙන අයෙකු වීම. එහෙම නොකලනං වසර 60 කදි නොකල සංවර්ධනය වසර 9 කදි කරන්න බැරුව යනව.

    බැසිල්ගෙ මේ වැඩ නිසා.
    1. රට දියුණු වුනා.
    2. දේශපාළුවො තරහ වුනා.
    3. ඒ නිසා මහින්ද පැරදුනා.
    ------------------------------------------------------

    cnews බයියෙක්ගේ ප්‍රකාශයක් :lol::lol::lol:


    රවිය රනිල පාඨලිය චන්ද්‍රිකානෙ දැන් වීරයො
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    samahara wita waradi pili aran meka issue karala political wasi araganna innawa athi, chandayakuth enna langai ne.

    කොහොමටත් මූටම හිතෙන්න ඇති එළියේ ඉඳල මහින්දගෙන් මැරුම් කනවට වඩා බන්දනාගර රෝහලේ ඉන්න ඒක සුබයි කියල...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොමටත් මූටම හිතෙන්න ඇති එළියේ ඉඳල මහින්දගෙන් මැරුම් කනවට වඩා බන්දනාගර රෝහලේ ඉන්න ඒක සුබයි කියල...



    :) ehemath seen ekak da.


    loku ganan walin gasa kala nam thiyenne anduwa ekka (mudal amathyanshayath ekka) negotiate karanna, karala salli serama apahu deela shape eke apahu USA yanna. mokada oya salli tika apahu labunoth eelanga awurudde budget ekath goda ne :)
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හෙට යනවලු අල්ලස් එක අසලට. මම කිව්වා අසලයට යන්නේ නැතුව ඇතුලටම පලයන් කියලා :lol::lol::lol::lol:

    අල්ලස් ඒක ලඟට තියා ගෙයින් එලියට බහින්නේ නෑ නරි ටික...මෙතන තමයි ඔක්කොම ලොකු සීන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර එකෙක් කිව්වා බෙන්ගාසි විප්ලවයක් පටන් ගන්නවා කියලා පොර දැන් පේන්නවත් නෑ. මොනා උනාද මන්දා. ඕනේ නං මගේ කනෙන් පෙන්නන්නං පොර කව්ද කියලා? දන්නෝ දනී. :lol::lol::lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :) ehemath seen ekak da.


    loku ganan walin gasa kala nam thiyenne anduwa ekka (mudal amathyanshayath ekka) negotiate karanna, karala salli serama apahu deela shape eke apahu USA yanna. mokada oya salli tika apahu labunoth eelanga awurudde budget ekath goda ne :)

    හොරකම් කරපු සල්ලි වලින් වැඩි හරියක් ගියානේ බන් අර කට ඔවුට් ටික ගහන්න....ලයිට් කණු ජනාදිපති කෙනෙක් හිටියේ මාසයක් විතර....

    ඔව් බන් මු එන්න කලින් ගම්පහ පැත්තේ ලන්සට කියල ඉන්න තැනක් හෙව්වා.....මහින්දව මග ඇරලා ඉන්න....ලොකු සීන් තියනවා ඔතන....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අර එකෙක් කිව්වා බෙන්ගාසි විප්ලවයක් පටන් ගන්නවා කියලා පොර දැන් පේන්නවත් නෑ. මොනා උනාද මන්දා. ඕනේ නං මගේ කනෙන් පෙන්නන්නං පොර කව්ද කියලා? දන්නෝ දනී. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දානවා තමයි...අඩ බැසිල් ,හෙට ගොට්ට,ලොක්කත් ළඟදීම...

    කෝ හොරු අල්ලන්නේ නැද්ද කියල උඹල මහා ලොකුවට ටෝක් දුන්නනේ....අල්ලනවා තමයි...

    ඔව් මහබැංවෙ එහෙමත් ඉන්නෙ අල්ලපන්කෝ:lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔව් මහබැංවෙ එහෙමත් ඉන්නෙ අල්ලපන්කෝ:lol:

    ගිහින් පැමිණිල්ලක් දාපන්කෝ මට කියන්නේ.....මම පොලිසියේ කියලද හිතුවේ??

    බොරුවට සීන් දුන්නට එකෙක්වත් තාම paminillak දාල නැහැ....මොකද බොරු පැමිණිලි දැමීම සිර දඬුවම් ලැබෙන වරදක් නේ
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොදවෙලාවට දවස්100ට 1ක් හරි අල්ල ගනාන ලැබුනෙ:) මම හිතුවෙ කුඩුකාරයො එතනෝල් කාරයො ඩීල්කාරයො... තව ඇතිකියල:(