1. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ නි‍යමෙට කළා. ස්තූතියි හැමදා ම වගේ අපි වෙනුවෙන් මහන්සිවෙලා කරනවට වැඩසටහන. තවත් වැඩසටහනකින් හමුවෙමු. ත්‍රේඩ් එකේ හිටිය පෝස්ට් දාපු සෙට් එකටත් ස්තූතියි.
  2. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එච්චර කැමති ද? එළ එළ
  3. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද අන්තිමට එක් දෙනව කිවුවනෙ අහල බලමු.
  4. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇහැවුව එක පාරක්. තාම හරියට මතක් වුණේ නෑ. :D
  5. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ තව පෝස්ට් සෑහෙන තියෙනව 100 :D
  6. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං ඒ සිංදුව ඇහැවුව. තේරුම මතකත් නෑ සිංදුව මතකත් නෑ දැන්. එකපාරයිනෙ ඇහැවුවෙ. දැන් අහල බලමු අද.
  7. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මදි මදි 100 දායකත්වයක් සපයන්න :D
  8. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යක්කු එළවන්න ද? :rofl:
  9. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඇයි තව Krazy, Gihan, Rooshan, Gomi, Mysterious, Octa, Its My Style, Dilrasan, Randika, R_L, Rooshan, TCK, Mahesh, Dreams, Dilum තවත් ඉන්නව ද මන්ද. මතක් වෙන්නෙ නෑ.
  10. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි දැන් උදව් කරගෙන හැංගිල ඉන්න හෂාන් මල්ලි. තව ඉතින් සෑහෙන සෙට් එකක් කළානෙ.
  11. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: අහල බලමු.
  12. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒකෙ ම හින්දි වර්ෂන් එකක් තිබුණ ද මන්ද. හරියට ම ෂුවර් නෑ.
  13. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: මිනිහ ඉතින් රැප් පැත්තට ම ගියානෙ.
  14. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ගොඩක් හොඳ සිංදු තිබුණ.
  15. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක තමයි. හැබැයි ඒ සිංදු ලස්සනයි. රකිතගෙත් ලස්සන සිංදු තිබුණ කිහිපයක්
  16. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමත් ඒ කාලෙ එක එක සිංදුවලට කට්ටිය හෙන කේස් දානවනෙ. එක කණ්ඩායමක අය වෙන කණ්ඩායම්වලට යනව. තව අය බණිනව.
  17. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒ දෙක සෑහෙන ජනප්‍රිය වුණා. ලස්සනයි සිංදු දෙක. තව මා හදේ සිතුම් කියන සිංදුවත් ජනප්‍රිය වුණා.
  18. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕව ගොඩක් එක එක කණ්ඩායම් බිහිවුණා. ඒ කාලෙනම් ඒ කණ්ඩායම්වලට කට්ටිය එක එක ඒවත් කිවුව. හැබැයි අද එක්ක බලද්දි ඒ සිංදුත් නරක නෑ සමහර ඒව අවුල් වුණත්.

    No contents