ඒකත් ඇත්ත තමයි
අපි වගේ හැම මගුලම ගුගල් එකේ කරන උන් ඉන්නකන් ගුගල් අපිත් එක්ක තරහ වෙන්නේ නැ![]()

ඔව් කාලේ ගිය ඉක්මන.
ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්.
ඔව් ඔයාගේ කතාව ඇත්ත....
ජීවිතේ හරියට ලොවි ගෙඩියක් වගේ. තලලා පොඩි කරලා ලුණු වල ඔබල කන තරමට තමා දිවට රස දැනෙන්නේ......![]()
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ.....![]()

සමහරු ඉතින් ගෙවල්වල ඉන්නවත් කැමති නැහැනෙ. ඒ කාලෙ යාහූ තමයි ප්රසිද්ධ ම මැසෙන්ජර් එක. ගෘප් චැට් හිටන් තිබුණනෙ.





ඔලුවේ කැක්කුමක් ඇවිත් මේ බේත් ගන්න යන්න කියලා හදන්නේ
මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක.![]()
මාත් කොහොමත් එහෙම තමයි ලංකාව ඉදිරියේදි කට්ටිය කියන විදියට කොච්චර ඉන්න බැරිවුණත් පිටරටකට යන්නෙ නෑ. ඇයි අනෙ..සයොනාරා කියන්නෙ නැවත හමුවෙමු කියලා නේද..


ආයුබෝවන් කියන එක නෙමෙයිද![]()
yahoo messanger ඒකාලේ ගොඩක් ජනප්රිය උනා
දැන් නම් අහන්නවත් නෑ

කොළඹ දිස්ත්රික්කයේ තමයි ඉන්නෙ![]()
නැ නෙද...මට ජපන් නම් බැ වැඩිය.................ඩොලෙගෙන් අහමු......


ඇයි අනෙ..සයොනාරා කියන්නෙ නැවත හමුවෙමු කියලා නේද..
