පට්ට ඉන්දියන් කෑලි ගෙවල් වල වැඩ කරන්න එනවද බං. :lol:
එක්කෝ උන් බොලිවුඩ් ෆිල්ම් වල රඟපායි, එහෙම නැත්තං ඉන්දියාවේ ඉඳගෙනම වටේට අල්ලලා කීයක් හරි වැඩිපුර හොයාගනී.
අනේ මන්ද උඹේ මොලේ කොහේ තියෙනවද කියල.
හිතන් ඉන්නේ රුපියල් දෙදාහට දීපිකා පදුකොන්ව හරි ආලියා භාත්ව හරි ගෙනල්ල ගෙදර තියාගෙන හැලිවලන් ටිකයි...