ගෑස්ද දන්නෑ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මට මාර වැඩේ බං උනේ ගිය සතියේ සොප් එකේ වැඩ වලට උදවු දිදිී ඉන්න කොට වෙච්ච කකුලක පොඩි තුවාලයක් infection වෙලා බෙහෙත් ගන්න ගියා සිංහළුනේ ඩොක්ටර් antibiotics (cloxacillin) බෙහෙත් වගයෙකුයි මට දුන්නා බෙහෙත් වල නම දාලා තිබුනේ නෑ දවස් පහකට දුන්නේ දවස්5 කට පස්සේ infection එක නම් හරි ගිහල්ලා තිබුනත් තුවාලේ හොද වෙලා තිබුනේ නැත් නිසා ආයේ බෙහෙත් ගන්න එතනටම ගියා ඒබෙහෙත් වලට තවත් තැබිලි පාට රවුම් පෙත්තකුත් ගාන්න කී්‍රම් එකකුත් දුන්නා සවස බෙහෙත් අරන් ඇවිල්ලා සවස වේල බීල රෑටත් බීලා පැයක් ගියේ නෑ සිංහළුනේ මෙන්න කටින් ගෑස් එනවා එකක් ඇර එකක් සොඩා බිවුවා වගේ ගුඩුස් වගේ යනවා යනවා නතර වෙන්නේ නෑ ඊට පස්සේ සවු බීල කොහොම හරි නතර උනා කියමු කෝ මෙන්න පපුව පල්ලහා මැදට වෙන්න රිදෙනවා මාර රිදිල්ලක් හුස්ම ගන්නත් බෑ නිදාගත්තම හැරෙන හැරෙන පාරට රිදෙනවා පපුව තද කරනවා වගේ දැන් උදේ අඩු වෙලා තිබුනා ඔන්න ආයෙත් පටන් ගත්තා කියහන්කෝ රිදිල්ල දවල් 12 වෙනකොටම බං දැන් සවස බෙහෙත් ගන්න යන්න වෙන්නේ බාස්ලත් වැඩ කරනවා දැන් අනේ මන්දා බං මට බයයි හාටි කේස්ද කියලා මටනම් හිතෙන්නේ බෙහෙත් සැරට ගෑස්ටික් හැදිලා කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කියපන් කෝ ගෑස්ටික් ගැන
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    No idea machan doc ge number ekata hari call ekak aran balapan piliyamak thiyanwada kiyala. Ikamatama hoda wenna kiyala pararthana karanwa
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    No idea machan doc ge number ekata hari call ekak aran balapan piliyamak thiyanwada kiyala. Ikamatama hoda wenna kiyala pararthana karanwa

    තෑන්ක්ස් මචං දැන් ඒක වහලා සවස 5 ට අරින්නේ ආයේ ෆෝන් අන්සවර් නෑ මට හිතෙන්නේ බෙහෙත් සැර කියලා මට කොලෙස්ටරෝල එහෙම හයි බ්ලඩ් පෙසර් එහෙම නෑ ගෑස් තිබුනෙත් නෑ බං
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඔය ගැන නම් දන්නෑ බං...කෝකටත් බෙහෙත් ටිකත් අරගෙන ආයිත් ගිහින් උඹේ අවුල කියපන්...බීපු බෙහෙත් වල අවුලක්ද දන්නෑ නෙ

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඔය ගැන නම් දන්නෑ බං...කෝකටත් බෙහෙත් ටිකත් අරගෙන ආයිත් ගිහින් උඹේ අවුල කියපන්...බීපු බෙහෙත් වල අවුලක්ද දන්නෑ නෙ

    ඔවු බං යන්න ඉන්නේ රිදිල්ල තමයි ඉචසන්න අමාරු
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    machn, matath serayak behethak kalawan welaa kela wenna giyaa. mama wena ledakata beheth ganna gaman thavath mokakata hari beheth gaththa. hithanne nathuwa dekenma bivva. appatabola, mama hithuwa marei kiyala. Vomit karala shape kara gaththe. e welaawe hithuna anthimata beheth gaddi, e welaawe ganna beheth monavada kiyala kiyanna thibbe kiyala. :yes:
    Umbata nam ekama doctor neh deela thiyenne. wena doctor kenek langata gihin scene eka kiyapan :)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Gaviscon හොඳයි ගෑස්ට්‍රයිටිස් වලට. ෆාමසි එකෙන් ගන්න පුලුවන්. ඩයිජින් වලට වඩා ආන්ස්වර් කරනව
     
    තෑන්කස් බං දැන් ටිකක් හොද උනා කොහොම හරි සවසට යනවා බෙහෙත් ගන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචං මට මාර වැඩේ බං උනේ ගිය සතියේ සොප් එකේ වැඩ වලට උදවු දිදිී ඉන්න කොට වෙච්ච කකුලක පොඩි තුවාලයක් infection වෙලා බෙහෙත් ගන්න ගියා සිංහළුනේ ඩොක්ටර් antibiotics (cloxacillin) බෙහෙත් වගයෙකුයි මට දුන්නා බෙහෙත් වල නම දාලා තිබුනේ නෑ දවස් පහකට දුන්නේ දවස්5 කට පස්සේ infection එක නම් හරි ගිහල්ලා තිබුනත් තුවාලේ හොද වෙලා තිබුනේ නැත් නිසා ආයේ බෙහෙත් ගන්න එතනටම ගියා ඒබෙහෙත් වලට තවත් තැබිලි පාට රවුම් පෙත්තකුත් ගාන්න කී්‍රම් එකකුත් දුන්නා සවස බෙහෙත් අරන් ඇවිල්ලා සවස වේල බීල රෑටත් බීලා පැයක් ගියේ නෑ සිංහළුනේ මෙන්න කටින් ගෑස් එනවා එකක් ඇර එකක් සොඩා බිවුවා වගේ ගුඩුස් වගේ යනවා යනවා නතර වෙන්නේ නෑ ඊට පස්සේ සවු බීල කොහොම හරි නතර උනා කියමු කෝ මෙන්න පපුව පල්ලහා මැදට වෙන්න රිදෙනවා මාර රිදිල්ලක් හුස්ම ගන්නත් බෑ නිදාගත්තම හැරෙන හැරෙන පාරට රිදෙනවා පපුව තද කරනවා වගේ දැන් උදේ අඩු වෙලා තිබුනා ඔන්න ආයෙත් පටන් ගත්තා කියහන්කෝ රිදිල්ල දවල් 12 වෙනකොටම බං දැන් සවස බෙහෙත් ගන්න යන්න වෙන්නේ බාස්ලත් වැඩ කරනවා දැන් අනේ මන්දා බං මට බයයි හාටි කේස්ද කියලා මටනම් හිතෙන්නේ බෙහෙත් සැරට ගෑස්ටික් හැදිලා කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කියපන් කෝ ගෑස්ටික් ගැන

    දැන් කියවන්නම්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Gaviscon හොඳයි ගෑස්ට්‍රයිටිස් වලට. ෆාමසි එකෙන් ගන්න පුලුවන්. ඩයිජින් වලට වඩා ආන්ස්වර් කරනව

    දැන්නම් ටිකක් හොදයි බං කොහොමත් බෙහෙත් ගන්න යන්න ඉන්නේ මටත් මාර වැඩේ උනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැට්නා:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගෑස්ට්‍රයිටීස් වල මුල හරිය..
    ඒක නිසා දැන්ම බෙහෙත් ගනිං..
    අවුලක් වෙන්නෑ..
    හොද වෙනකන් උශ්ණ කෑම නොකා හිටපං..
    ඕක වැඩි කරගන්න එපා..
    සසර කලකිරෙනවා..
    :yes:
     
    • Like
    Reactions: E Jay

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    තෑන්කස් බං දැන් ටිකක් හොද උනා කොහොම හරි සවසට යනවා බෙහෙත් ගන්න
    elaz. Gastritis nam hadaa ganna epaa machn. mama uni inna kaale maath ekka hitapu ekek puduma dukak vinde. kema hoyanna hena geman dunna. Miris thiyena, piti wadi kema kanna be neh. Hema ekakma kiri hodden thibboth thamai kanna puluwan. epaa karapu ledak machn oka :no:
     
    • Like
    Reactions: E Jay

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Gaviscon හොඳයි ගෑස්ට්‍රයිටිස් වලට. ෆාමසි එකෙන් ගන්න පුලුවන්. ඩයිජින් වලට වඩා ආන්ස්වර් කරනව
    ඕකට බඩ යනවා නිතර පාවිච්චි කලොත්..
    aluminum hydroxide නිසා හොද නෑ නිතර පාවිච්චි කරන්නත්..
    :yes:

    ඔය ගැන නම් දන්නෑ බං...කෝකටත් බෙහෙත් ටිකත් අරගෙන ආයිත් ගිහින් උඹේ අවුල කියපන්...බීපු බෙහෙත් වල අවුලක්ද දන්නෑ නෙ

    Antibiotics වලට කොහොමත් එහෙම වෙනවා සැරයිනේ.. Digene tablet හරි දෙනවා.. සැර නිසා..
    ගොඩක් ඩොක්ටර්ස්ලා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔය ගෑස්ට්‍රයිටීස් වල මුල හරිය..
    ඒක නිසා දැන්ම බෙහෙත් ගනිං..
    අවුලක් වෙන්නෑ..
    හොද වෙනකන් උශ්ණ කෑම නොකා හිටපං..
    ඕක වැඩි කරගන්න එපා..
    සසර කලකිරෙනවා..
    :yes:

    elaz. Gastritis nam hadaa ganna epaa machn. mama uni inna kaale maath ekka hitapu ekek puduma dukak vinde. kema hoyanna hena geman dunna. Miris thiyena, piti wadi kema kanna be neh. Hema ekakma kiri hodden thibboth thamai kanna puluwan. epaa karapu ledak machn oka :no:

    තෑන්ක්ස් සැලකුවා බං
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    tumblr_inline_opfj0lORtm1r767aw_540.jpg