මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
giphy.gif

:confused::confused::confused::sorry:
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් තමයි ඔක්කොම කියවල ඉවර කලේ....
    කතාව අවුරුදු පහකට පස්සේ හරි ඇවිල්ල ඉවර කරපු එක ගොඩාක් හොඳයි.....

    ඔයා අද සතුටින් ඉන්නේ හරි වෙලාවේ හරි තීරණය ගත්ත නිසා
    ඒ වගේම ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......

    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............

    මේ ඇත්තටම අර ගායකයා කවුද

    දීපාල් සිල්වාද???:confused::confused:

    :lol::lol::lol:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැන් තමයි ඔක්කොම කියවල ඉවර කලේ....
    කතාව අවුරුදු පහකට පස්සේ හරි ඇවිල්ල් ඉවර කරපු එක ගොඩාක් හොඳයි.....

    ඒ වගේම ඔයාගේ ජීවිතෙත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......

    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............
    .............

    මේ ඇත්තටම අර ගායකයා කවුද

    දීපාල් සිල්වාද???:confused::confused:

    :lol::lol::lol:

    ශිහාන් මිහිරංග
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එය අපෙ පලවෙනි ආදරෙ වෙන්නම ඔන නැ. තමන්ට අත්තටම අදරෙ කරන කෙනෙක් හම්බුනහම මුලු ජිවිතෙම ලස්සන වෙනවා.

    ආදරෙ කියනෙ විදවන දෙයක් නෙවෙ විදින දෙයක් කියල මම තෙරුම් ගත්තා.


    :love::love::love::yes::yes::yes::yes::yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Antimata amilayata thama kelavila tiyenne mata penne :sorry:

    Amila oya gana hoyala balana eka oyata wadayak une ai. attatama lv kara nm ehema wena widiyak nane. oyat ranukage fb walata email walata ehema horen log wewi eya gana hoyala baluwane :(
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අක්කගෙ කතාව දැන් තමයි කියවල ඉවර උනේ.. :yes:

    වෙලාවක් තියනවනම් අක්කෙ labu gediyage කතාවයි, kpz ගේ කතාවයි කියවල බලන්න..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කථාව මුල ඉදන් කියෙව්වා.
    මට මේකට අදහසක් දක්වන්න වචන එන්නෙත් නැ.
    ඇයි රනුක ඔයාව අතඇරයේ කියන එක ප්‍රශ්නයක්.?
    එයාගේ අම්මට කියන්න බැරිද මට කෙල්ලෙක් ඉන්නවා කියල. ඔය වගේ දෙයක් කිව්වා කියල මිනිහෙක් මැරෙන්නේ නැ නේ..
    .
    නමුත් දැන් අතීතය වැඩක් නැ. වර්ථමානය තුල සතුටින් ජීවත් වෙන්න.
    සුභ අනාගතයක්.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113


    මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..:yes::yes:මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල..

    waraddk karala tyei nm a ranuka witrk nmi..:confused:

    anyway anthimta oyawa terum gnna puluwn widiye knk hmbela...oyge anagatheta suba pathum...:yes::yes: