ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ganu thama Bn case eka Maara Luv Ekak ne thiyenne..Campus ewn eeta wadiye:D:D

    ඔව් බන් මම හිතන්නේ අර වශී බොලේ මිරිකනකොට ගැනු වශී වෙනවා ඇති ඕකට .....
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇත්ත බොරු ලෙසත් බොරුව ඇත්ත ලෙසත් දැකීම උබලගේ ජාන වලම තියෙන වැරද්දක් බන් :P
    අම්මටසිරි යකෝ මම ජෙප්පෙක් නෙමේ :angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:

    වෙන්න බෑ උබ හෙන මහින්ද පාක්ශිකයේක් නේ කෙබර අතාරින්න එපා බොල :P
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    මම - MY3
    අක්කා - MY3
    අම්මා - MY3
    තාත්තා - MY3
    කෙල්ල :love: - MY3

    මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3 :):)

    කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3 :cool::cool:



     
    • Like
    Reactions: ozi

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම - MY3
    අක්කා - MY3
    අම්මා - MY3
    තාත්තා - MY3
    කෙල්ල :love: - MY3

    මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3 :):)

    කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3 :cool::cool:



    මරු
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මම - MY3
    අක්කා - MY3
    අම්මා - MY3
    තාත්තා - MY3
    කෙල්ල :love: - MY3

    මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3 :):)

    කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3 :cool::cool:




    Pattai machan...:):):):):):)

    rep 8+
     
    Last edited:
    • Like
    Reactions: W33R3

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    මම නම් වැඩිය නැහැ දැනට දන්න තරමින් 129 යි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    adambarai+puthe.jpg


    මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..

    කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ :baffled:
    තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
    අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල :P.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
    ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න ;)
    අක්කලත් අපේ පැත්තෙ
    නයිටීන් අන්ටියුන් කරපන් වැඩෙ ක්ලොස්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
    අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
    වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
    නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ
     
    • Like
    Reactions: roma3547

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    නියමයි. අපේ ගෙදර UNP, SLFP සහ JVP යන සියලුම මත දරන්නෝ MY3 ට :D

    ප්‍රධාන වශයෙන් UNP හිටියෙ මම තමයි කෙටි කාලෙකට (ඒ JVP එක්ක තද වෙලා, උන් චන්ද්‍රිකා එක්ක පයිරු පාසානම් පවත්වන්න ගත්ත දවසෙ ඉඳන් :P), නැත්නම් සාමාන්‍යයෙන් මම JVP.
    අපේ වැඩිහිටි පරපුර දිගටම වගේ SLFP හිටපු කට්ටිය නමුත් මෙදා පාර හැමෝම මරාට එරෙහිව.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
    අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
    වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
    නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ

    හන්ගපන් හන්ගපන් ....මාරු අයිඩියා එක ....නැන්දම්මලා ඔහොම්මමයි :lol:
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
     
    • Like
    Reactions: roma3547