pc එකට බාපු app එක sd කාර්ඩ් එකට කොපි කරන්න.ඊට පස්සේ 4න් එකන් wifi වලින් windows store එකට යන්න.එතන අපි sd කාර්ඩ් එකට කොපි කරගත්තු apps ටික ඇති.then එතනින් install කරපන්.මගේ තියෙන්නේ 920k එකේ sd card support නැති නිසා මේක කොරලා නම් නෑ.
ඉතින් වදේ files කියන app එක බාගනින්කෝ :angry::D