1. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සාධු ! සාධු !! සාධු !! :D
  2. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕසම් බන් :D මාස ගානක් තිස්සේ ගහන්න plan කරන හිටපු xbox game ටික ගහන්න ඕනේ :D
  3. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා:angry::angry:.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා:no::no: පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන් :D පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා :love::love::love:
  4. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මයික්‍රොසොෆ්ට් මාමිලා හරිම හොදයි මට ඊයේ $200 වටිනා $50 ගිෆ්ට් code 4k දුන්නා :D @හැමිනෙනකම් paid apps n xbox ගේම් බාමින් $50 ක code එකක් තාම ඉතුරුයි.
  5. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    dialog sim 1k use kranna.
  6. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    කොහොමද බන් වැඩේ වෙන්නේ? :confused::confused:
  7. W33R3

    කැමතිම TV Series මොනවද?

    Breaking Bad - Mr.Walter White :yes::yes: The Big Bang Theory - Dr. Sheldon Cooper :yes::yes:
  8. W33R3

    Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

    HK සීන් එක නිසා තමයි ගොඩක් late මන් හිතන්නේ.US වලින් order කරපුවා සතියෙන් ආවා.china & HK එව්වා තමා දැන් මාස 2 කිට්ටු වෙන්නත් එන්නේ.
  9. W33R3

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    සිංහ කොල්ලන්ට ජය වේවා !!
  10. W33R3

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    චන්දිමාල් n තිරිමාන්න මිසින් :rolleyes::rolleyes:
  11. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    නැහැ මචන්. DATA කැපෙන්නේ නෑ
  12. W33R3

    Ebay බඩු ආවද ??

    රට මොකක්ද මචන්
  13. W33R3

    Ebay බඩු ආවද ??

    මගෙත් items 5ක් විතර එන්න තියනවා දැන් දවස් 40 විතර පැනලා. හැබැයි ඔක්කොම china ඒවා. US වලින් order කරපු 1ක් නම් ගිය සතියේ ආවා. එකටනම් දවස් 7යි ගියේ. china වල අව්ලක් ද දන්නේ නෑ.මොකද hong kong වල මොකක්ද සීන් එකක් තියනවා නේද?
  14. W33R3

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    :rolleyes::rolleyes::D:D:rolleyes::rolleyes: එල වේවා.දැන් මේ ටුවර් එකට ත්‍රෙඩ් එකක් පටන් ගත්තනම් කස්ටිය එයි.
  15. W33R3

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    ඉතින් series එක තියෙන්නේ ඉන්දියාවෙනේ :rofl::rofl:
  16. W33R3

    එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

    ඉන්න යාලුවන්ගෙන් 85% විතර තිතට මත තියන උන් ඉන්නේ.උන් ඉතින් මට බොන්න කියන්නෙත් නෑ මම බොන්නෙත් නෑ.බොන්න බලාපොරොත්තුවකුත් නෑ
  17. W33R3

    Neth Fm pririth - Me mohothe patan

    6phuSoidXKI

    No contents