අවුලක් නෑ. හොඳයි. ඒත් ඉතින් ඒක වැඩිපුර වාසියි අර විදියට යූස් කරන එක. මොක ද එතකොට වෙන්නෙ ඇප් එක ඕපන් වෙන ඒව ස්පීඩ් වෙන එක මිසක් වැඩකරද්දි ස්පීඩ් වෙන එක නෙමෙයි. Scratch disk එකක් විදියට යූස් වෙද්දි වැඩකරද්දි ටෙම්පරි ෆයිල්ස් වේගයෙන් ඇක්සස් වෙන නිසා කරන වැඩ ඉක්මන්.