1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රැම් වැඩිකළා කියල ෆයිල් සේව්වෙන, ෆයිල්වල දේවල් කරන ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ. මොක ද ඒව රැම්වල නෙමෙයි තියාගන්නෙ. Scratch disk එක විදියට දෙන එකේ තමයි ඒ Tempory Files හැදෙන්නෙ.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒත් SSD එකක් ඒ වගේ තිබුණ ම සෑහෙන වේගවත් වෙනව ලොකු ෆයිල්වලින් වැඩ කරන අයට Photoshop වලදි. එහෙම නැතුව Photoshop SSD එකේ Install කළා කියල ඒ වේගය ගන්න බෑ. Windows වල Pagefiles ද? ඒ තියෙන්නෙ වර්චුවල් මෙමරි එකට අදාල ඒව. Photoshop වලෙ එක වෙනයි.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ. එහෙනම් ඉතින් SSD එකකින් වැඩක් නැහැනෙ. ඒවලට වේගය වැඩිපුර දෙන්න ඕන නිසානෙ ඒක පාවිච්චි කරන්නෙ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ ස්පීඩ් එකට කේස් වෙන නිසා. සාමාන්‍යයෙන් Photoshop වගේ වැඩ කරන මැෂින් එකකනම් SSD එක හිස්ව තියල යූස් කරන්නෙ ඒක Scratch disk එක විදියට.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol: දැන් නිදාගන්න යන්න ඇති අඃතපුරය බලාගෙන හීනෙන්.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    26 කියලනෙ කියන්නෙ. :lol::lol:
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොකු ම වාසිය ඩේට ලොස්ට් වෙන්න තියෙන චාන්ස් එක අඩු එක. ෆේල් වෙන එක අතින්නම් දෙක ම ඉතින් වෙන්න පුළුවන් අවස්ථා තියෙනව.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ UPS එකක් පාවිච්චි කරනවනම් හාඩ් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ නෑ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපහස නඬු දාන්න බෑ ඒකෙ. මූල්‍ය විතරයි :lol::lol:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සීගේට් එකට වඩා WD Purple එක හොඳයි.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිහින දකින එක ගැන නෙමෙයිනෙ කිවුවෙ :lol::lol:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සපුමල් සුවඳ වගේ නැවුම් සුවඳ අරන් එන්න සපුමල් සුවඳ ලෙසින් ඈත ඈත එපා යන්න දුක හිතෙනා කථාවකට එපා න‍ගෝ මුලපුරන්න සපුමල් සුවඳ වගේ සුවඳ දිදී ළඟින් ඉන්න
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked::shocked::shocked: රටේ ඉන්න පොඩි එවුන්ට ගිය කල.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Purple හරි Black, RED වගේ තමයි හොඳ. සමහර ඒව ඉතින් ‍රිකවරි කළාමනම් හරියට වැඩ කරන්නෙ නෑ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වී පෑල බෙදන අන්තිම දවස නෑදෑයො ඇවිත් පුරන් කුඹුරට කීවාට මොක ද ඥාති පරපුර ආවාට වගෙයි සඳට විණ කළ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මගෙත් එකපාරක් තිබුණ 40GB ගානක සිංදු නැතිවුණා. ඒකනම් හාඩ් එක මුකුත් ම කරගන්න හම්බුනේ නෑ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරි ලස්සන කවි ලියන්න කොහොම ද දන්නේ කවුරුන් දෝ ලමිස්සියේ කියලා දුන්නේ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මුල් කාලෙ ආපු ඇල්බම් 3. ඒ කාලෙ ආපුව හැබැයි හොඳයි අලුත් ඒවට වැඩිය.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අජිත් මුතුකුමාරණ අයියගෙ සිංදුවක්වත් අහන්න ඕන මේ සංවාදයේ කියවුණ වචනවලට මොලෝ කචල් වෙනව නැත්තම් :lol::lol:

    No contents