හ්ම් එක තමයි
නැහැ. එහෙනම් ඉතින් SSD එකකින් වැඩක් නැහැනෙ. ඒවලට වේගය වැඩිපුර දෙන්න ඕන නිසානෙ ඒක පාවිච්චි කරන්නෙ.


හ්ම් එක තමයි
නැහැ. එහෙනම් ඉතින් SSD එකකින් වැඩක් නැහැනෙ. ඒවලට වේගය වැඩිපුර දෙන්න ඕන නිසානෙ ඒක පාවිච්චි කරන්නෙ.


ඉතින් රැම් වැඩි කර ගන්න පුලුවන්නෙ...
PS SSD වල ඉන්සොට්ල් කරාම අවුල මොකද්දඔව් ඒත් SSD එකක් ඒ වගේ තිබුණ ම සෑහෙන වේගවත් වෙනව ලොකු ෆයිල්වලින් වැඩ කරන අයට Photoshop වලදි. එහෙම නැතුව Photoshop SSD එකේ Install කළා කියල ඒ වේගය ගන්න බෑ.
Windows වල Pagefiles ද? ඒ තියෙන්නෙ වර්චුවල් මෙමරි එකට අදාල ඒව. Photoshop වලෙ එක වෙනයි.
PS SSD වල ඉන්සොට්ල් කරාම අවුල මොකද්ද
hari den api ssd eke ps hari pp hari install kara kiyamuරැම් වැඩිකළා කියල ෆයිල් සේව්වෙන, ෆයිල්වල දේවල් කරන ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ. මොක ද ඒව රැම්වල නෙමෙයි තියාගන්නෙ. Scratch disk එක විදියට දෙන එකේ තමයි ඒ Temporary Files හැදෙන්නෙ.

එතකොට වින්ඩොව්ස් වලට එක SSD එකයි ඉන්ස්ටෝල් කරන දේවල් වලට එක HDD එකකුයි ඕන වෙනවාඅවුලක් නෑ. හොඳයි. ඒත් ඉතින් ඒක වැඩිපුර වාසියි අර විදියට යූස් කරන එක. මොක ද එතකොට වෙන්නෙ ඇප් එක ඕපන් වෙන ඒව ස්පීඩ් වෙන එක මිසක් වැඩකරද්දි ස්පීඩ් වෙන එක නෙමෙයි. Scratch disk එකක් විදියට යූස් වෙද්දි වැඩකරද්දි ටෙම්පරි ෆයිල්ස් වේගයෙන් ඇක්සස් වෙන නිසා කරන වැඩ ඉක්මන්.
කෝස්ට් එක වැඩි හැබැයි එතකොට නෙhari den api ssd eke ps hari pp hari install kara kiyamu
ethakotama scratch disk location ekata install karapu ssd ekama dunnama awulda
එතකොට වින්ඩොව්ස් වලට එක SSD එකයි ඉන්ස්ටෝල් කරන දේවල් වලට එක HDD එකකුයි ඕන වෙනවා![]()
හ්ම් ඔව් ඉඩ තමයි ඉතින් අවුල SSD 500GB එකත් ඉතින් පට්ටම ගණන් නේඑහෙම අවුලක් නෑ. ඒත් එතකොට SSD එක අනිත් දේවලටත් ඇක්සස් වෙනවනෙ. ඉතින් ඒකෙන් එන උපරිම Performance එක එන්නෙ නෑ Photoshop වලට. අනිත් එක තමයි ඉඩ යන එක.

හ්ම් ඔව් ඉඩ තමයි ඉතින් අවුල SSD 500GB එකත් ඉතින් පට්ටම ගණන් නේ
කාලයක් යනකොට ඉතින් අඩු වෙයි M2 ඔප්ෂන් එක හොඳයි එහෙම උනොත්![]()
SSD සහ M.2 තමයි එහෙම උනොත් ඉතින් හරි යන්නෙ
Photoshop විතරක් ම ජීවිකාව වශයෙන් කරනවනම් තමයි එහෙම. නැත්තම් ඉතින් අවශ්‍යය වෙන්නෙ නෑ. SSD එකට වින්ඩෝස් හා අනිකුත් සොෆ්ට්වෙයාර් දාන්න පුළුවන්.

මම ගාව තියෙන්නේ Kingston එකක්SSD නම් ඉතින් Samsung 960 Evo එක තමයි දැනට තියෙන හොඳ ම එක.

SSD සහ M.2 තමයි එහෙම උනොත් ඉතින් හරි යන්නෙ![]()
මම ගාව තියෙන්නේ Kingston එකක්![]()
ඔව් අප්පා බඩු වල ගණන් තමයි එපා වෙන්නේ
ඔව් ඒත් හාඩ් තරම් ලාබ නැහැනෙ