1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් එහෙම ද? අනී අයියා අපිත තාම ඕව කියල දීල නැහැනෙ. තාම අපිල සූටි ළමයි.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් මෙතන එක ම සුද්ද සිංහලෙන් අහ වැරදුනා අංඩර දෙමළෙන් කථා කරන පුද්ගලයා මම ද?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ මොනා හරි වෙනව වගේ පේනව
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: 16 මාසයේ කෙල්ලෙක්
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුමක් වෙනව ද මෙතන දැන්?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කර්මාන්ත පුරය පැත්තෙනම් ඒ පැත්තට කැපුවෙ නැතුව ඇති ඒ කාලෙ. මොක ද ලංකාවෙ අනිත් ප්‍රදේශවලට තමයි අවුල වුණේ.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ ඉතා මෑත අතීතයේ. ගිය අවුරුද්දෙ වගේ
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් නරක නෑ. කොහොමත් සමහර අයට ඉතින් මුහුණුපොත උමවනා වෙනවනෙ. බිස්නස්වලටත් සෑහෙන්න ඕනනෙ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර ලංකාවට ම කරන්ට් නැතිවුණ වෙලේ දවස් 5 වැඩිය කරන්ට් නැතුව ඉන්න වුණේ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාක් අයිය මෙලෝ රහක් නෑ දැන් කරන වැඩ. ඒක නිසා නිකන් හිටිය.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් සෑහෙන පිරිසක් දැකල තියෙනවනෙ.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකක් දාල ම අහන්න මල්ලි :rofl::rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි අර මල් බබාගෙ එකේ මං ඇති. මගේ නමින් ඉන්නෙ. හැබැයි ඇක්ටිවු නෑ. වෝල් ඩිසේබල්. අරව මේව සේර ම ඩිසේබල්. :rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අංශක විසිතුනාමාරක් ඇලවී ඇති ලෝකයේ බොහෝ දේවල් සාපේක්ෂයිනෙ. ඕකනම් උත්තරේ ටොස් එකක් දැම්මත් හරිනෙ :rofl:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ මනුස්පය දැන් එළකිරිය ගැන කිවුවෙ. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ ඉන්න අයවත් දැකල නැහැනෙ. :rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ සමාජ ජාලා. ඒකත් එහෙම ද? එළ එළ
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සන්ගේ පාට මාරුකිරීමේ ක්‍රියාවලියට හොඳ ම යහලුවා පෙම්වතා හෝ පෙම්වතිය වීම බලපාන්නේ කොහොම ද කියන එක තමයි අද දවසේ කථාව.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ ම යහලුවාගේ ඉදිරි පියවර බිරිඳ හෝ සැමියා විය යුතු ද යන්න

    No contents