1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. එක එක මොඩල් තියෙනවනෙ ඉතින්. කාලෙන් කාලෙට වෙනස් වෙන. :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ ගානට හොඳ ගේම් එහෙමත් සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් එකක් ගත්තහැකි.
  3. Malinga

    photoshop cs6 crack aka ona

    https://mega.nz/#F!AnZ0jCzQ!hBUMdNy3C1-QKbn-OgfcmQ Source :- https://www.reddit.com/r/MSToolkit/comments/8lfmsg/universal_adobe_patcher_v20_download/ ooka 2018 version ekata vunath vada karanawa
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඒ වගේ තමයි. කොහොමත් සමහරවිට ඕක දාන්න ඇත්තෙ ඕව කරන අයම ද දන්නෙ නැහැනෙ. හැබැයි ඒකෙ තියෙන්නෙ Nuclear Test වලට එරෙහි වීමේ දිනය කියල ද කොහෙද.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කිවුව ම නිකන් ඒක හරියට ලෝකෙන් ම ඒ අවි නැතිකළා වගේනෙ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඉතින් හොඳ එකක් ගන්න පුළුවන්නෙ.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕවනම් කොහෙත් ගණන්. ලංකාවෙ පරිගණක කෑලිනම් සාමාන්‍යය ගානට තියෙන්නෙ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඉතින් සෑහෙන ලොකු වීජීඒ ඕන නැහැනෙ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පරිගණක ‍ගැන අපි කථාව. කටුස් ගැනත් කතා වුණා කලින්.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහර විට ඇති. ෂුවර් නෑ
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහර VGA ඉතින් වැඩ කරන්නම් හොඳට ම ඇති. අලුත් ම ගේම් ගහනවනම් තමයි අලුත් ම ඒව ඕන වෙන්නෙ.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ 860 එක. ඒකත් සෑහෙන හොඳයි. ඒ කාලෙ හොඳ ම එක. 960 එක ඊටත් ගණන්. :lol:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලුතින් ම එන සුපිරි ම ඒව ගන්න ගියොත්නම් විකිනෙනව. තමන්ගෙ වැඩ අනුව ගැලපෙන එකක් අඩුවට ගන්න පුළුවන්.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Kingston අවුලක් නෑ. හැබැයි අර ස්පීඩ්,කොලිටි එක නෑ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒත් හාඩ් තරම් ලාබ නැහැනෙ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    SSD නම් ඉතින් Samsung 960 Evo එක තමයි දැනට තියෙන හොඳ ම එක.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Photoshop විතරක් ම ජීවිකාව වශයෙන් කරනවනම් තමයි එහෙම. නැත්තම් ඉතින් අවශ්‍යය වෙන්නෙ නෑ. SSD එකට වින්ඩෝස් හා අනිකුත් සොෆ්ට්වෙයාර් දාන්න පුළුවන්.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අවුලක් නෑ. ඒත් එතකොට SSD එක අනිත් දේවලටත් ඇක්සස් වෙනවනෙ. ඉතින් ඒකෙන් එන උපරිම Performance එක එන්නෙ නෑ Photoshop වලට. අනිත් එක තමයි ඉඩ යන එක.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවුලක් නෑ. හොඳයි. ඒත් ඉතින් ඒක වැඩිපුර වාසියි අර විදියට යූස් කරන එක. මොක ද එතකොට වෙන්නෙ ඇප් එක ඕපන් වෙන ඒව ස්පීඩ් වෙන එක මිසක් වැඩකරද්දි ස්පීඩ් වෙන එක නෙමෙයි. Scratch disk එකක් විදියට යූස් වෙද්දි වැඩකරද්දි ටෙම්පරි ‍ෆයිල්ස් වේගයෙන් ඇක්සස් වෙන නිසා කරන වැඩ ඉක්මන්.

    No contents