මෙහෙමයි ඉතින් දැන් අපි සර්විස් එකක් අන්තර්ජාලය පාවිච්චි කරල විකුණුවත් ඒකත් Ecommerce කියල ගන්න නිසා ඒ වගේ ගොඩක් ඒව ඉතින් කරන්න පුළුවන්.
තමන්ගෙ දැණුම, හැකියාවන් විකුණන එක.
එහෙම නැත්තම් කිසිම මූලික ආයෝජනයක් නැතුව භාණ්ඩ විකුණන්නත් හැකියාව තියෙනව. අතරමැදියෙක් වෙනව වගේ දෙයක්. (Dropshipping වගේ)...