~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊ-කොමස් මුල ඉදන් ඉගෙනගන්න කෙනෙකුට මොකක්ද තියෙන හොදම ක්‍රමේ ඉගෙනගන්න

    ඒක තීරණය වෙන්නෙ කරන දේ අනුව. දැන් ‍ජොබ් එකක් කරන්න ඕන කෙනෙක් ද? බිස්නස් එකක් කරන්න ඕන කෙනෙක් ද? නැත්තම් Freelance වගේ කරන්න ඕන කෙනෙක් ද? එහෙමත් නැත්තම් පාට් ටයිම් කරන්න ඕන කෙනෙක් ද?

    අනිත් එක මොන වගේ දේවල් ද කරන්න ඉන්නෙ. මොන වගේ දේවල් ද දැනගන්න ඕන කියන දේවල් අනුව.

    ඒක පුළුල් පරාසයක විහිදෙන දෙයක්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    freelance පාට් ටයිම් කරන්න පුළුවන් ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    freelance පාට් ටයිම් කරන්න පුළුවන් ද

    මෙහෙමයි ඉතින් දැන් අපි සර්විස් එකක් අන්තර්ජාලය පාවිච්චි කරල විකුණුවත් ඒකත් Ecommerce කියල ගන්න නිසා ඒ වගේ ගොඩක් ඒව ඉතින් කරන්න පුළුවන්.

    තමන්ගෙ දැණුම, හැකියාවන් විකුණන එක.

    එහෙම නැත්තම් කිසිම මූලික ආයෝජනයක් නැතුව භාණ්ඩ විකුණන්නත් හැකියාව තියෙනව. අතරමැදියෙක් වෙනව වගේ දෙයක්. (Dropshipping වගේ)

    එහෙමත් නැත්තම් කොමිස් ගන්න විදියට කරන්නත් පුළුවන්. (Affiliate)

    එහෙමත් නැත්තම් සල්ලි වියදම් කරල මොනා හරි අරගෙන හෝ තමන් ම මොනා හරි නිර්මාණය කරල අන්තර්ජාලය පාවිච්චි කරල විකුණන්න පුළුවන්.

    ඔය කියපු හැම එක ම පාට් ටයිම් කරන්න හැකියාව තියෙනව එක මට්ටමක් දක්වා.
     
    හ්ම් හ්ම් ගොඩක් දේවල් තියෙනවා නේ
    වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් හ්ම් ගොඩක් දේවල් තියෙනවා නේ
    වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ :D

    අපෝ ඔව් තව ගොඩක් දේවල් තියෙනව. ඔය ටිකක් විතරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ අයිඩී එකෙන් ආවනම් හරිනෙ. කවුරු හරි කෙල්ලෙකුට බයවෙලා වගේ මෙයා :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔව් තව ගොඩක් දේවල් තියෙනව. ඔය ටිකක් විතරයි.

    සාධාරණ හේතුවක් ඇති කියල හිතමුකො පරණ අයිඩී එක නැත්තෙ.

    මොකෝ වෙන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක තමයි පරණ අයිඩී එක :yes:

    පරණ අයිඩී කියන එකෙන් අදහස් වෙන්නෙ හද්ද ම පරණ අයිඩී එක කියන එක නෙමෙයි. මීට කලින් ආපු අයිඩී එක කියන එක :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා නෙවේ සීයා :yes: අන්තිම කාලේ පන ඇද ඇද හිටියේ මතක නැද්ද

    දැන් පණ ගිහින් හොල්මනක් වෙලා පරණ අයිඩී එකකුත් මතක් වෙලා ඇවිත් ද? :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් පණ ගිහින් හොල්මනක් වෙලා පරණ අයිඩී එකකුත් මතක් වෙලා ඇවිත් ද? :shocked::shocked:
    ඒක තමා මමනං හිතන්නේ මැරිලා ගන්ධබ්බ අවස්ථාවක මේ ඉන්නේ :yes:
    අහම්බෙන් පාවෙවී ඉද්දි පරණ අකවුන්ට් එකකට ආවේස වෙලාද කොහෙද
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    පරණ අයිඩී කියන එකෙන් අදහස් වෙන්නෙ හද්ද ම පරණ අයිඩී එක කියන එක නෙමෙයි. මීට කලින් ආපු අයිඩී එක කියන එක :P:P

    :P

    ඉතින් ඉතින් මොකෝ වෙන්නේ දේවාලේ දැන් අලුත් අය ඉන්නවනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා මමනං හිතන්නේ මැරිලා ගන්ධබ්බ අවස්ථාවක මේ ඉන්නේ :yes:
    අහම්බෙන් පාවෙවී ඉද්දි පරණ අකවුන්ට් එකකට ආවේස වෙලාද කොහෙද

    :yes::yes: ඒක තමයි දැනුත් නිකන් පාවෙවී වගේ උත්තරත් එන්නෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P

    ඉතින් ඉතින් මොකෝ වෙන්නේ දේවාලේ දැන් අලුත් අය ඉන්නවනෙ

    මොනා වෙන්න ද ඉතින්.

    ඔව් ඔව් අලුත් අය ඉන්නව. පරණ අය හොයාගන්නත් නැතුව ඉන්නව.