~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ අයියාලාගෙන් අහන්නේ
    ඉස්සර කිරියේ වෙනම chat කරන්න place එකක් තිබුනද?
    ත්‍රෙඩ් පෝස්ට් ක්‍රමේට අමතරව

    අතීතයේමත් නෙමෙයි. ළඟකදිත් නෙමෙයි. එළකිරි චැට් එකක් තිබුණ. ප්‍රවෙට් චැට් එකක්. තමන්ට් තව කෙනෙක් එක්ක චැට් කරන්න පුළුවන්. (තමන්ගෙ Contact වල ඉන්න)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මාලි අයිය, දැක්ක කල්, කසාදයක් eහෙම බැදල ඇති නේ දැන් :rolleyes:

    මොන කසාද ද? අපි තාම තනිකඩ පොඩි දරුවො. නාකි වුණත් බැඳල නැති නිසා තාම ළඳරුවො.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අතීතයේමත් නෙමෙයි. ළඟකදිත් නෙමෙයි. එළකිරි චැට් එකක් තිබුණ. ප්‍රවෙට් චැට් එකක්. තමන්ට් තව කෙනෙක් එක්ක චැට් කරන්න පුළුවන්. (තමන්ගෙ Contact වල ඉන්න)

    ඔය කිව්වේ දැන් තියෙන PM ගැනද
    මන් ඇහුවේ group chat කරන්න තැනක් තිබ්බද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කිව්වේ දැන් තියෙන PM ගැනද
    මන් ඇහුවේ group chat කරන්න තැනක් තිබ්බද

    PM නෙමෙයි වෙන ම චැට් එකක් තිබුණෙ. ඒ කියන්නෙ දැන් ඔය Skype වගේ ඒවල චැට් කරනව වගේ සයිට් එකට ම ගෙවල ගත්ත චැට් එකක්. ගොඩක් ම අතීතයේ group chat තිබුණ ද මන්ද. හරියට ම මතක නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෝලෙත් ඉන්නෙ, ඉතින් මොකෝ වෙන්නෙ කෙල්ලෙක් සෙට් වුනාද :rolleyes:

    :rolleyes::rolleyes: මල්ලිට කැම්පස් නංගියෙක් සෙට් වෙලා වගේ හැමෝගෙන් ම එක ම වගේ ප්‍රශ්නය අහන්නෙ :rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PM නෙමෙයි වෙන ම චැට් එකක් තිබුණෙ. ඒ කියන්නෙ දැන් ඔය Skype වගේ ඒවල චැට් කරනව වගේ සයිට් එකට ම ගෙවල ගත්ත චැට් එකක්. ගොඩක් ම අතීතයේ group chat තිබුණ ද මන්ද. හරියට ම මතක නෑ.
    group chat thibba:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :):):) Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :):):) Friends.....මණ්ඩපය සාමාන්‍යය ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙනවා...සන්තෝසයි. කොහොමද කට්ටිය ?

    හොඳින් ඉන්නව මචන් අවුලක් නැ :):):)