මං හිතන විදියටනම් එක එක්‍කෙනාට හැකියාව තියෙන දේවල් තියෙනව. ඒ අනුව තමයි තෝරගන්න ඕන කරන්නෙ. ඒ කියන්නෙ රැල්ලට කරන එකනෙ අද කොයි දේ වුණත් වෙන්නෙ එහෙම නැතුව තමන්ගෙ රුචිකත්වය, හැකියාව, ගැලපීම මත දේවල් තෝරගන්න එක තමයි වඩා සුදුසු. කවුරුවත් කියන නිසා හෝ, පිළිගැනීම, සමාජ තත්වය, දෙමවුපිය නෑ සනුහරයේ බලපෑම්...