1. Malinga

    Laptop 46$ with free shipping

    fake venna oona. seller feedback na avurudak athulath. e kiyanne oya item aluthin daala thiyenne. vikunala missing venna hadanava aththe.
  2. Malinga

    Age of Empires: Definitive Edition

    issara thibuna age of empire num godak aya play kala lankawe online. GameRanger eka use karala. dannum kohoma da danne na.
  3. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ජීවිතයේ සිහිනේ හමුවී මහද ආද‍රයේ දෙව්දූ පෙනෙනා විලස ඔබ එනවා හිනැහී හදෙහී රැඳුන මේ හැඟුමේ මධුවී රැඳෙනා නිබඳ ආදරියේ ආදරියේ වළාපෙලින් ඇදී ඇවිත් මගේ මුවේ සිනා නඟන්න ඔබ තුරුළේ සැනහී වෙලෙනා ම හිත ඒ මතකේ සිරවී රැඳුනේ මගෙ ම වී ඔබ මා සසරේ පෙරුමන් පුරන සුරඟන මා හදෙහී පිළිරූ සොඳුර ආදරියේ...
  4. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගේ වෙලා හීන ගෙනා හිත නෑ ළඟ තියා ගන්න කඳුලු ගොඩක් දුක වැඩි ලූ ආදරේට ඔයා දුන්න සංසාරේ අතර මඟදි මතක් වුණොත් මගේ වෙන්න මේ පපුවේ හරි මැද්දෙන් ඉඩ තියෙනව ඇවිත් ඉන්න හිත අස්සට ගැලැපෙන්නැති මහමෙරකට හීන දීපු රවටන්නැති ඔය හිත මං පෙර භවයක නුඹෙයි කියපු හිතාගන්න බැරි විදියට මඟක් ඇවිත් නතර වෙන්න වෙන් වෙන...
  5. Malinga

    Windows 10 Emergency

    https://www.easeus.com/todo-backup-resource/how-to-stop-windows-10-from-automatically-update.html oya krama walata kalath aapahu update on vena velaval thiyenawa.
  6. Malinga

    බයික් පදින අය කියවන්න!

    තමන්ට ආදරය කරන අය ගැනත් පොඩ්ඩක් හිතනවනම් ඉතින් ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට අඩුවෙන්න ඉඩ තියෙනව. ඔය වගේ ගොඩක් ජීවිත අකාලයේ නැතිවෙනව දවසකට ඔය හේතුව නිසාම. ඒ වයස හැටියට ඉතින් එවැනි ආශාවන් ඇතිවෙන එක සාමාන්‍යය දෙයක්. වේගය මරුවා කැඳවයි කිවුවට කථාවටත් එහෙම කැමැත්තක් ගොඩක් තරුණ පරපුර අතර තියෙනවනෙ. කොහොමත්...
  7. Malinga

    WordPress ලොකු Database සීන් එකක්

    ඔව් අයිය සෑහෙන කාලෙකට පස්සෙ ‍තමයි හමුවුනේ අයියව ත්‍රේඩ් එකක. මං ඉතින් ඉන්නව වෙනද වගේ. කොහොම ද අයියට? :)
  8. Malinga

    Best HTML Editor

    Php වලටනම් හොඳ ම JetBrains PhpStorm. හැබැයි ඒක Free එකක් නෙමෙයි. Visual Studio Code Netbeans Eclipse Atom Sublime Text වගේ ඒවත් හොඳයි. HTML වලටනම් Brackets සෑහෙන හොඳයි. උඩ සඳහන් කළ ඒවත් හොඳයි. Sublime Text Visual Studio Code වගේ ඒව වේගය අතිනුත් සෑහෙන ඉදිරියෙන් ඉන්නව.
  9. Malinga

    Facebook likes

    mona wage page ekak da kiyana eka matha venas venava karana deevaluth. samanyen promotion, competition wage eevalin like ganna puluwan viyadam nokara vadipura. salli viyadam karala like gannawanum content eka thamai balapanne. ad eka hadala thiyena vidiya ha eke content eka ha content score...
  10. Malinga

    Ebay Help

    https://resolutioncenter.ebay.com/
  11. Malinga

    WordPress ලොකු Database සීන් එකක්

    හදන්න පුළුවන්. ඒත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනව. හැක්වීමේ අවධානම අඩු කරගන්න අවශ්‍යය කරන දේවල් කරන්න වෙනව. ඊට අමතරව කොපමණ ප්‍රමාණයක් එකවර එම ඇප් එක හෝ වෙබ් අඩවිය පාවිච්චි කරනව ද කියන එක මත හා සර්ච් පහසුකම් වගේ දේවල් මත හොස්ටින් එක හා ඩේටබේස් සිස්ටම් එක ගැන හිතල බලන්න වෙයි.
  12. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මල් සුවඳ පිරි හිතින් මා සුවඳ කරවමින් හිත ළඟට වෙලා හිනහෙනු මැනවී සඳ සිහිල පිරි හදින් මා සිහිල කරවමින් හද ළඟට වෙලා හිනහෙනු මැනවී සුවඳ විදා දසත නිවා පිපෙන මලක් සේ කිරණ හෙලා අහස වසා නැඟෙන සඳක් සේ මල් සුවඳ විහිදනා සඳ සිහිල සාදනා සෙනෙහසක මහිම කියාදෙන් ඉතින් මල් සුවඳ පිරි හිතින් ............. කඳුළු...
  13. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් කොහේ හෝ ඔබ වෙසේ නම් නිඳුකින් මේ විසල් මිහිතලයේ එය මගේ පැතුමයි මගේ සතුටයි වළා ගැඹරෙහි සැඟ ව ගිය සඳ සේ ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ ගිය ද ඔබ ඒ එළිය නොනිවේ මැයි පහස නොමැකේ මැයි වනේ වදුලෙහි ගලන දිය වැල සේ නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ නමුදු ඔබගේ සිසිල නො‍නැසේ මැයි...
  14. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුපෙම් වී සිතිනා සඳ කථාව මා පතනා හැඟුම් දී පෙමිනා ඔබ නිසා ම මා නිවෙනා පෙම වෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා සීතේ රහසින් ළංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත්වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ළංවී ඔබ ආවා පෙම වෑහීලා .............. මාගේ සිහිනේ ඉටුවීලා ගියෙනා හැඟුමන්...
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසෙ අඩිතියා මහ රෑ තිස්සෙ හිරිහැර කළා මගෙ උන්මාද පෙම ඇහැරවා ඔබෙ සෙවනට වෙලා දිවිතුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනයක් ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මය ම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ ජීවිතය ම පුදුමාකාරයි හීනයක් ද මේ පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැඟුම්...
  16. Malinga

    නෑ ඉතින් බීසී මේ දවස්වල. ඒකයි

    නෑ ඉතින් බීසී මේ දවස්වල. ඒකයි
  17. Malinga

    alooo alooo kohoma da?

    alooo alooo kohoma da?
  18. Malinga

    අහ මල්ලී. මොකෝ වෙන්නෙ?

    අහ මල්ලී. මොකෝ වෙන්නෙ?
  19. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන්...
  20. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ළඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින් ඔබ එයි කියා යලිත් පෙරමං බලන් සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක් පිළිගන්නෙ නෑ මගේ හිතනම් තවත් මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත් මතුභවෙක හෝ නවතින්න මා...

    No contents