මචන්ලා, මගේ ළඟ තියෙන්නේ ගැලැක්සි S5 එකක්. දැන් ටික දවසක ඉඳල හෙඩ් සෙට් එකේ එක පැත්තක් විතරයි ඇහෙන්නේ. හෙඩ් සෙට් එකේ අවුලකුත් නෙවෙයි. මේ ෆෝන් එකට කලින් කනෙක්ට් කරලා නැති හෙඩ් සෙට් එකක් ගැහුවම ටික වෙලාවක් හොඳට වැඩ කරනවා. මම දැන් හෙඩ් සෙට් හතරක් පහක්ම ට්රයි කළා. එකම සිද්දිය ඔක්කොටම උනේ. වොරන්ටි තියෙනවා. මම සැම්සුන් කෙයා එකට ගෙනිහින් පෙන්නුවා. උන් කිවුව ෆැක්ට්රි රිසෙට් කරලා බලන්න කියල. එහෙම කලත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම os එක අප්ඩේට් කළා එතකොටත් ටික වෙලාවක් හොඳට වැඩ කරලා ආයෙත් ටික වෙලාවකින් හෙඩ් සෙට් එකේ එකපැත්තක් විතරක් ඇහෙනවා. මේකට මොකද කරන්නේ. සැම්සුන් එකට ගියහම උන් වෙන හෙඩ් සෙට් එකක් ගහල බලල වැඩ කරනවා කියල කියනවා. උඹලගේ එක්ස්පීරියන්ස් එකට අනුව මේක හාඩ්වෙයා කේස් එකක්ද සොෆ්ට්වෙයා කේස් එකක්ද? දෙන්නකෝ බලන්න උපදෙසක්......





