1. Sara_LK

    kule

    කෙල්ලව shape කරගන්න බලපන් අම්මල නම් ඕනි නෑ බන් උන් කෙල්ලගේ හිත වෙනස් කරයි, මට උනා වගේ ඒ නිසා පරිස්සමින්
  2. Sara_LK

    Which one is best ..?

    ආයේ විකුනන්නේ නැත්තම් S9 එකට යන්න නැත්තම් iphone එක අරන් අව්රුද්ද්කට විතර පස්සේ S9 එකකට exකරන්න
  3. Sara_LK

    NIBM DCSD part time

    dcn part time kara 2015
  4. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවැත්තුවා...

    උබලට ආතල් ඇති තවත් එකෙක්ගේ දුකක් කමක් නෑ මිනිස්සු ගැන හුගක් දේවල් ඉගෙනගත්ත මේ දවස් 2ක තුනට කමක් නෑ මචං
  5. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    එහෙමත් එවුන් ඉන්නවා බන් එකෙක්ගේ දුකකින් සතුටට පත් වෙන අය අනුකම්පා කරන්න තමා තියෙන්නේ
  6. Sara_LK

    IIT MSc Cyber Security

    යකෝ අපරාදෙනේ මන් එහෙනම් 12k දීලා ethical hacking degree එකක් කරන්නේ :oo:
  7. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    thanks mchn uba monada kare e kale
  8. Sara_LK

    IIT MSc Cyber Security

    මටත් දැනගන්න ඕනි මමත් තාම degree එක කරන ගමන් ඉන්නේ bump
  9. Sara_LK

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto වාහනයක්

    mazda , toyota වගේ බැලුවනම්
  10. Sara_LK

    කන්‍යවත් සත් දෙනෙක් මුලින්ම ඕන

    හොයාගන්න එක තමා අමාරු
  11. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    ඒකනේ බන් :(
  12. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අන්තිමේදී අම්මයි තාත්තයි යාලුවෝ තමා ඉතින් ඉන්නේ එච්චරයි මට නම් තේරුනේ
  13. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    ඇත්ත වෙන්න ඇති බන් :sorry: කිසි අඩුපාඩුවක් නොකර හැමදෙයක්ම කරාම ඔහොම තමා
  14. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    මොකක්ද බන් ඒ :baffled:
  15. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    එල බන් thanks උබලට
  16. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    Degree එක කරන ගමන් ඉන්නේ මචං ලබන අවුරුද්දේ අනිවා කාර් එකක් නම් ගන්නවාමයි පැන්ඩේක් හරි
  17. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    එල මචං සිරාවට හිතේ තිබ්බ දුක අඩු උනා උබල හින්ද
  18. Sara_LK

    bike gear

    උබට පුරුදු වෙනකල් 1 තමා අවධානම් වැඩ කරන්නේ පුළුවන් නම් 2 එකේ පටන් ගන්න මමත් ඉස්සෙල්ල ස්කුටර් එකෙන් බයික් එකට අවේ මන් කරේ එහෙමයි නෝමල් ටික දවසක් clutch පුරුදුවෙනකල් 2nd එකේ ගත්තේ පස්සේ මාස 2කත වගේ ඉදන් 1 වැඩ
  19. Sara_LK

    Love case 1k. Help me

    මගෙත් අවරුදු 7ක එක නැවතුනා බන් :( දුකයි තමා ඒත් කරන්න දෙයක් නෑ ඉතින් උබ බලපන් හිත හදාගන්න

    No contents