~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DSLR kiuwe??

    ඔය අකුරුවලින් වචන හැදිල තේරුමක් එන ටෙක්නිකල් තේරුමක්නම් තියෙනව ඕකට. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙඩින්වලට වගේ පාවිච්චි කරන ලොකු කැමරා තමයි ඕව. දැන් අපි ගෙවල්වල පාවිච්චි කරන අර චූටි පොකට් වගේ කැමරා නෙමෙයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය අකුරුවලින් වචන හැදිල තේරුමක් එන ටෙක්නිකල් තේරුමක්නම් තියෙනව ඕකට. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙඩින්වලට වගේ පාවිච්චි කරන ලොකු කැමරා තමයි ඕව. දැන් අපි ගෙවල්වල පාවිච්චි කරන අර චූටි පොකට් වගේ කැමරා නෙමෙයි.

    Oooo........ara bara loku eka neda...ara issara diga batayak wge thiyenne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thiyena aya wikunanawa adui neda?

    ඔව් ඉතින් වැඩක් නැහැනෙ අඩු ගානකට විකුණල. ඒක නිසා කට්ටිය තියාගෙන ඉන්නව. ෆොන් හැමතිස්සෙ ම මාරු කරන අය ඔච්චර කල් තියාගෙන ඉන්නෙ නැහැනෙ ඕව. හැබැයි ඒවලත් ෆේක් තියෙනව. ඒක නිසා පරිසමින් ගන්නවනම්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනම් ටිකක් හොයල බලන්න වෙනව. මොක ද සමහර ඇප් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක්ක තමයි වැඩ කරන්නෙ. Note 1 එකේ Custom ROM නැතුව පාවිච්චි කරන්න පුළුවන් මං හිතන විදියට Android 4 ගානක් ද කොහෙද. ෆොන් එක ලැබෙන නිසා Cam Scanner එක දාල ඒකෙ අවුලක් නැත්තම් ගත්තට අවුලක් වෙන එකක්න නෑ. අනිත් එක තියෙන්නෙ 1GB RAM නිසා ඒකත් බලපාන්න ඉඩ තියෙනව.
    :oo: wadak neane