අනේ බං රත්තරං අයියේ ඕව ගණන් ගන්න ඕනේ දේවල් නෙවෙයි, වයිෆ් එක්ක සතුතින් ඉඳපන්, උඹට උඹගේ අම්ම වගේ තමා වයිෆ්ට එයාගේ අම්මා, සමහර විට දෙගොල්ලන්ගේ යම් යම් වෙනස් අදහස් ඇති එක ලෝක ස්වභාවෙනේ අයියේ. දැන් බලපන් හොන්ඩ වසෙල් එක ගත්තත් ග්‍රේඩ් කීයක් තියෙනවද. ඒ වගේ තමයි විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඕව නිසා...