1. ^Night Fury^

    CoD black ops 2 Helppppppppp

    අනේ මංදා මචං, මම නම් ස්ටීම් එක අප්ඩේට් කරෙත් නෑ.:no::no: ඒත් වැඩ.:cool::cool:
  2. ^Night Fury^

    Kasun Kalhara's New Song

    එළ මචං. හැබැයි ඉතින් සිංදුව අහද්දි තමා නේද ගතිය තියෙන්නේ බලනවට වඩා :yes::yes: Rep 2+
  3. ^Night Fury^

    Kasun Kalhara's New Song

    අඩේ New Song කිව්වට මේක ටිකක් පරණය් නේද? මොනවා වුනත් පට්ට සිංදුව. මං සෑහෙන්න දවසක් ඇහුවා එක දිගට :D :D
  4. ^Night Fury^

    CoD black ops 2 Helppppppppp

    අඩේ එහෙම කරන්න ඕනේ නෑ. Date and time fix එකක් තියෙනවා TPB වල :yes::yes: මන් ඒක දැම්මා. එළට වැඩ කරනවා. Time zone වෙනස් කරන්න ඕනෙ නෑ :cool::cool:
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න :lol::lol::lol:
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඇයි බොල උඹ හිතුවද මං තූත්තුකුඩියේ ඉන්නේ කියලා?? :growl::growl: සිරා සිරා කාගෙත් සුන්දරී:D:D :(:( :lol::lol: :P :P
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේ :angry::angry:එළ. එළ. මං එවන්නම් :cool::cool:. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් :(:(
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එළ එළ. ගහපන් දැන් නැති වෙන්නම:cool::cool: ඉවසපන්???:growl::growl::growl: මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ :P:P
  9. ^Night Fury^

    The Most Googled Women On The Web in 2012

    අඩේ Vanessa Hudgens තමා 50 වෙනියට ඉන්නේ ;););) වැඩිම ගානක් බලලා තියෙන්නේ Lana Del Rey ව :sorry::sorry:
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මැක්සා මැක්සා. මගේ ලඟත් අඳුනන මල්ලි කෙනෙක්ගෙන් ඉල්ල ගත්තුව සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා :P :P
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මං හිතුවේ උඹ 100 ගාණේ විකුණනවා. මට නිසා 130ට දෙනවා කියලා :rofl::rofl:
  12. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අනිවා අනිවා :yes::yes:
  13. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එළ එළ. අපි එන්නම් පාළු කරන්න කඩේ :P :P අපිට ඩිස්කවුන්ට් එකක් දාලා දීපන් 50 DVD එකක් 100ට වගේ :P (මං හිතලාමයි ඒ විදියට ගැහුවේ. වැරදිලා එහෙම නෙමෙයි ඔන්න)
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩෝ විහිලුවට කියන ඒවා සිරාවට ගන්න එපා :no::no: ඉරිසියාව නෙමෙයි. දුකයි උඹලා ගැන :P :P
  15. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    යකෝ කුරුණෑගල තමා ඔරිජිනල් බඩු තියෙන්නේ. දැන් බලපන් සිංදු ඇල්බම් එකක් වුනත් ඔරිජිනල් ගද්දි රුපියල් 500ක් වත් වෙනවා. පස්සේ රෙකෝඩ් බාර් වලින් 100ට අර ගන්න පුලුවන් සීඩී එකකට දාලා. උඹලගේ පැත්තෙත් එහෙම වෙන්න ඇති. අපේ පැත්තෙන් ඔරිජිනල් ඒවා අරන් ගිහින් ගහලා විකුණනවා. උඹලව අන්ඳලා තියෙන්නේ අම්බානකට :P :P...
  16. ^Night Fury^

    කාටද ආස ? mmmmmm ?

    ඇයි බං අර මං මුලින්ම දාලා ඉන්න කෙල්ලනේ රාජපක්ෂ පොඩිම එකාගේ කෑල්ල :dull::dull: අනික් ඒවා හෙමින් දාන්නම්:yes::yes:
  17. ^Night Fury^

    කාටද ආස ? mmmmmm ?

    මෙන්න ලිස්ට් එක. වැඩියෙන්ම ආස මෙයාට. දැක්කම තේරෙනවා ඇතිනේ :P මන් හෙට වෙද්දි මැරිලා ඉඳිද දන් නෑ මේක දාලා :sorry::sorry: මෙයා තමා අනිත් කෙනා.Suranga Fernando මෙයාට තමා ඊලඟට ආස. Anushka Sharma මෙයා ඊලඟට. Anushka Shetty ආසම හිනාව තියෙන්නේ මෙන්න මෙයාට Genelia මෙයත් ඒ අයගෙන් කෙනෙක් Alizee...
  18. ^Night Fury^

    Projector Prank with Teacher

    Elaz macho.... rep++
  19. ^Night Fury^

    need for speed underground 2

    Cheats දාලා ගේම් ගහලා වැඩක් නෑ බං. අපිත් ඉස්සර ඔය වැඩේ කරා. ඒත් ගේම් එකේ real experience එක ගන්න බෑ. ඕක ලේසි ගේමක්නේ. නිකං ගහලා දාපන් :)

    No contents