1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මම දැක්කා මචං ඔය ගැන කියලා තියෙනවා සමහර කමෙන්ට්ස් වල. Crack එකේ අවුලක් ඇත්තේ. උනුත් කියලා තිබ්බා සවුන්ඩ් එන් නෑ කියලා. කෝකටත් මේකත් දාපං. මෙන්න මේ ඩේට් ෆික්ස් එකෙනුත් සමහර ප්‍රොබ්ලම්ස් නැති වෙනවා. 115KB වගේ පොඩි size එකක්. කොපි කරහන්. හරි ගියේ නැත්තම් මොකක් හරි බලමු අපි :):)
  2. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩේ ඒක අප්ඩේට් කරන්න ඕනේ නෑ. මගෙත් අප්ඩේට් කරන්න ඉල්ලුවා. මං කෙලින්ම කැන්සල් කරා :no::no: .DLL file එකක් ඇති. ඒක දැම්මම අප්ඩේට් කරන්න ඕනේ නෑ මං හිතන්නේ මෙන්න මේ Crack එක බාගන්න. ඒක install කරලා SKIDROW ෆොල්ඩර් එකේ ඇතුලේ තියෙන ඔක්කොම ටික කොපි කරලා Destination folder එකට paste කරපන්. ඒකේ තියෙනවා...
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    උදේ ඉඳලා අමු කට්ටක් කාලා. Crack ජාති තුනක් බාලා, Time Zone වෙනස් කරලා ලොවෙත් නැති වැඩ ටිකක් කරලා දාගත්තා Call Of Duty Black Ops 2 එක :cool::cool::cool: අඩේ පස්සේ Steam Install කරාම බබා වගේ වැඩ කරන්න ගත්තා Time වෙනස් කරන්න ඕනේ වුනෙත් නෑ :yes::yes: මැක්සා ගේම මේ වෙනකං නම් :sorry::sorry:
  4. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අපේ පැත්තෙත් සල්ලිකාරයොම ඉන්න නිසා තමා ගණන්. මොකද පොඩි පොඩි ගණන් දීලා ගන්න කැමති නෑනේ. :P :P අඩු ගාණට බඩු තියෙන කඩ වැහෙනවා දවසින් දෙකෙන්. උන් ඔක්කොම සචිත්ලගේ පැත්තට යනවා ඇති :lol::lol: අම්මපා DVD කඩ කාරයෝ අපිවම මරන් කන්න උපන් එවුන් :growl::growl::growl:
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මචං සෙල් කරන්න නම් $ mark එක තියෙන තැන්(Genaral Store) වලට යන්න ඕනේ. අර අපි සේව් වෙන තැන් වල සෙල් කරන්න බෑ. ඒකේ පුලුවන් weapon equip කරන්න විතරයි. Store එකකට ගිහින් enter වුනාම දකුණු පැත්තේ උඩට වෙන්න තියෙයි පොඩි Shopping cart එකකුයි $ mark එකකුයි. අන්න ඒ $ mark එක ක්ලික් කරාම loot shacklist එක...
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඔව් බං. මොන හිතකින්ද ඒකිව මරන්නේ :sorry::sorry: මුලදි ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගන්න හොඳ නෑනේ:yes::yes: ඒක තමා. Youtube එකෙන්වත් බලන්න ඕනේ
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    හනේ හපොයි කියලා Farcry 3 එක ඉවර කරා:(:( ඒකේ ඉවර කරන්න විදි දෙකක් තියෙනවා. මං එක විදියකට ඉවර කරලා ඉක්මනට Checkpoint එකෙන් Restart කරලා අනික් විදියට ආයේ ඉවර කරන්න හිතන් හිටියේ. කොහෙද, මඟුල හරි ගියේ නෑනේ. Esc එබෙන්නෙත් නැතිව ගියා :no::no:
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඇයි බං, අර ඇඟ උඩ නැගලා අහවල් එකක් කර කර ඉන්නේ අරූට සිහිය එද්දි(ටොප්ලස් ඉන්නේ බං ඒකී ඒ වෙලාවේ) :sorry::sorry:
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Farcry3 එකේ සිට්‍රා කියන ට්‍රයිබල් කෙල්ල ලොවෙත් නැති ආතල් එකක් දෙනවා ජේසන් හාදයට ;);) සතුටුදායක ආරංචියකට තියෙන්නේ ගේම ටිකක් දිගට ගහන්න පුළුවන්. මැක්ස්පේන් වගේ ඉක්මනට ඉවර වෙන් නෑ:cool::cool:
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Farcry3 අද ඉවර වෙයි බොහෝ විට :(:( ඊට පස්සේ ඉතින් Medal Of Honor WF. ඊට පස්සෙවත් ගහන්න එවපිය අරක :frown::frown::frown:;););)
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    වෙලාව නෑ කියලා හරි යන් නෑ. ඉක්මනට Turok දාගෙන එවපිය මේ පැත්තට ඕක :growl::growl::growl: දැන් නිකං ලොවෙත් නැති වෙන්න ගේම්ස් එනවා. හැබැයි කාලෙකට එක ගේමක්වත් නෑ බං:sorry::sorry: ලංකාව වගේ රටකට ඉතින් හොර කොපි නැතුවත් බෑ බං :frown::frown: උඹලා නිසා තමා ඉතින් 1000ක් ගහන්න පුලුවන් වුනේ:cool::cool...
  12. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :cool::cool::cool::cool: අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්‍රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ:sorry::sorry:)
  13. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    සිරා මචං. එක දිගට ගහපං ඒක. මාත් අද Medal Of Honor Warfighter එක දැම්මා. තාම අතවත් තිබ්බේ නෑ Farcry3 ඉවර කරනකං. BO2 එකත් එසේමයි. DVD ටික බබා වගේ තියෙනවා අරවා ගහලා ඉවර වෙනකන් :cool::cool:
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩෝස්.... FarCry 3 පට්ට බං. මං අද උදේ Install කරලා ගහන්න පටන් ගත්තා.:cool::cool: මැක්සා ගේම. අලුත් අලුත් වැඩ තියෙනවා. Medicines, Carrying bags, අරවා මේවා අපි කැලෙන් ගන්න දේවල් වලින් හදා ගන්න ඕනේ. :sorry::sorry:එක එක සත්තු මරලා උන්ගේ හම් එහෙම අරගෙන, එතකොට ගස් වල කොල ජාති එහෙම අරන් බෙහෙත් හදන්න...
  15. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඔය යක්කු සමහර පැකේජ් අර ලගේජ් එකේ ගහන් එන්නේ බං. උන්ට ගාණක්වත් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා:growl::growl:
  16. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අළුතෙන් ආපු ඕනේ එකක් ගහපන් Battlefield 3 Call Of Duty Modern Warfares 3 Call Of Duty Black Ops 2 Medal Of honor 2010/ warfighter Maxpayne 3 Sniper Elite V2 Sleeping Dogs Assassin's Creed series මේ ත්‍රෙඩ් එකේ තියෙනවා බං ඇති වෙන්න ගේම්ස්. හැම එකක්ම වගේ උඹේ ඔය On Board එකෙන් ගහන්න පුළුවන් :yes::yes:
  17. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    යකෝ උඹේ ඕකේ දැනට ඇවිත් තියෙන 90% වගේ ගේම්ස් එළටම ගහන්න පුලුවන්. බොරු කියලා හිතනවා නම් Youtube ගිහින් අලුතෙන් ආව ගේම් එකක නමක් ගහලා ඊට ඉස්සරහින් උඹේ Graphic වර්ගේ නම (intel HD 2500) කියලා ගහපන්. For Example = MaxPayne 3 on Intel HD 2500 බය නැතිව ඕනේ ගේමක් ගහපන් :cool::cool::cool:
  18. ^Night Fury^

    ආදරණිය පියුමි...

    Username වෙනස් කරන්න බෑ මචං :sorry::sorry:

    No contents