පකිස්ථානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දියකොදෙව් ( දැන් ක්‍රිස් ගේල් ඉන්නත් නිසා..:P) මේ තරගාවලියේ පෙරළියක් කරන්න පුළුවන් රටවල්...:yes:
එත් ඒ කොහොම උනත් මට හිතෙනවා ලංකාව දිනයි කියලා.. මේ පාර කණ්ඩායමේ හොද සංයුතියක් තියෙනවා... මේ පාර ටීම් එක තේරීම නම් හොදයි... කට්ටිය සේරම වැඩ...