1. sudumalli2009

    WWE Best Shocking Moments

    එල එල...
  2. sudumalli2009

    නපුන්සකයා ,,,,,,,,,,,

    :lol::lol: මේකත් හරියට අවුරුදු කාලෙට එකම කේක් එක ගමේ හැම ගෙදරටම යනවා වාගේ වැඩක්... :P:D
  3. sudumalli2009

    නපුන්සකයා ,,,,,,,,,,,

    ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් ඉන්නවා බන්.... කාලයක් එළකිරි වගේ සයිට් හදලා එළකිරි එකේම යන ත්‍රෙඩ් ගෙඩි පිටින්ම උස්සලා දාපු හාදයොත් ඉන්නවා බන්... ඔහොම කරන්නේ තමන්ට තනියම යමක් කරගන්න බැරි එවුන්...:rofl::rofl: ( අඩුම ගානේ උපුටා ගත්තේ කොහෙන්ද කියලවත් දාපන්කෝ...:angry::angry:) ගණන් ගන්න එපා බන්..:yes:
  4. sudumalli2009

    Photographiaa

    elaz good work
  5. sudumalli2009

    ඔබ නැරඹිය යුතුම ඡායාරෑප PART 2

    සුපිරි යාළුවා... රේප්+
  6. sudumalli2009

    තිච් ක්වාන්ග් ඩුක් හිමියන්

    මෙන්න නියම බෞද්ධ කම... රේප්+++++
  7. sudumalli2009

    .ගුරුත්වාකර්ෂණය ක්‍ෂේත්‍ර බල +earth quake ---

    එතකොට මේ වගේ සිද්දීන් ඉදරියට නිතරම අහන දකින්න ලැබෙයි කියලද බන් කියන්නේ..???:nerd:
  8. sudumalli2009

    GPS Help Plz

    ලංකාවේ ගානින් නම් 18000 වගේ තමයි කිව්වේ...
  9. sudumalli2009

    GPS Help Plz

    උබට නම් හැම එකකටම හිනා හොර පූස් තඩියා..:P:P:D:D;)
  10. sudumalli2009

    GPS Help Plz

    ඒ කියන්නේ මේක ගත්තා කියලා තේරුමක් නැනේ...??? ස්තුතියි යාළුවා උදව්වට...:yes::yes:
  11. sudumalli2009

    GPS Help Plz

    ස්තුතියි මචන් උදව්වට...:yes::yes: මේකේ ඩුබායි වල ලංකාවේ මුදලින් 18000ක් වගේ වෙන්නේ... මෙහේ මැප් දාන්නත් ලොකු ගානක් යනවද මචන්...???:nerd:
  12. sudumalli2009

    GPS Help Plz

    Thanx macha... :)
  13. sudumalli2009

    GPS Help Plz

    :(
  14. sudumalli2009

    පිස්සු හැදෙනවා..

    බම්ප්
  15. sudumalli2009

    GPS Help Plz

    :) ස්තුතියි මචන්... :)
  16. sudumalli2009

    GPS Help Plz

    ඩයලොග් නම් එහෙම එකක් කරනවයි කියල දන්නවා.. :yes::yes: මර දැන ගන්න ඕන මේ අයිටම් එක ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද කියලා...:nerd:
  17. sudumalli2009

    GPS Help Plz

    ස්තුතියි මචන්ලා.. :):)
  18. sudumalli2009

    GPS Help Plz

    එක නම් කියන්න දන්නේ නෑ බන්..:no::no: මේ අයිටම් එකේ Operating System එක මුකුත් විස්තරයක් නෑ බන් නෙට් එකේවත්..:no::nerd:

    No contents