මචන්ලා මෙන්න මේකයි සිද්දිය මම නම් GPS System ගැන මෙලෝ හසරක් දන්නේ නෑ...
දැන් මේකයි ප්‍රශ්නේ...
අපේ අයියා කෙනෙක් ඉන්නවා ඩුබායි වල එයා මෙන්න මේ GPS අයිටම් ගන්න හිතාගෙන ඉන්නේ..
mio cruiser 4150
ප්‍රශ්නේ මේකයි මේ අයිටම් එක ගන්නේ ඒ අයියගේ ලංකාවේ ගෙදර තියෙන කාර් එකට.. ඉතින් දැන ගන්න ඕන මේ...