1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කටුස්ස ඒ තරමට මිනිස්සුන්ගෙ සල්ලි ගසා කාල ද?
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අද එහෙනම් මෙතන කටුසු මස්, පාත්ත මස් වගේ විවිද මස් වර්ග තියෙයි
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: කටුස්සව මරන්න හදන එක දැන් ත්‍රේඩ් එකේ ත්‍රෙන්ඩ් එක වෙලා වගේ
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කට්ටිය අදනම් උදේ ම ‍ලොකු සාකච්ඡා වගේ
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Good Night Take Care Sweet Dreams Budusaranai
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං කියද්දි ඒ මුකුත් තිබුණෙ නෑ :lol::lol:
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :yes::yes: දැන්නම් හරි. ඒ වෙලේනම් අඳුරගන්න කොහොමත් බෑ වගේ
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ටැග් දාන මහත්වරුන්ගෙ ටැග් ටික දැකල ත්‍රේඩ් එකට දැන් ඉන්න අයට අමතරව වෙන ගැහැණු ළමයි නම් එයිද කියල ෂුවර් නෑ :lol::lol:
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බවුව වෙනස් වෙලා තියෙන විදියට පෙන්නෙත් නෑ :lol::lol:
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: නෑදෑ කෙනෙක් ද?
  11. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බිත්තියෙ හැප්පුනාට පස්සෙ අවුල් වගේ නේද?
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මොන්ටිසෝරි ගිහින් වගේ.
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇයි මැස්සට භාෂාවත් අමතක වුණා ද?
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මැස්සගෙ භාෂාව ද ඒක?
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හරියන්නෙ නැත්තම් ඉතින් බලන්නෙ නෑ
  16. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහ මැස්සා. ළිඳ පොඩ්ඩක් බැලුව ද?
  17. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එයාගෙ ආපු ‍‍ෆිල්ම් 4 කොහෙදනම් මං බලල තියෙනව. අලුතින් එන ඒව ඉතින් මට හරියට ටයිප් වුණොත් බලනව. නැත්තම් නෑ :lol::lol:
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඊට කලිනුත් නිලියන්ගෙ පින්තූර දාල තිබුණෙ මං දැක්ක :lol::lol:
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එළ එළ එහෙනම් ඉතින් අලුත් ඒව තමයි බලන්න වෙන්නෙ
  20. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒ වගේ තමයි. ඒත් දැන් කට්ටිය ළිඳ කිවුව ගමන් මාරු ද මන්ද :lol::lol:

    No contents