1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම කියන්නත් පුළුවන්. ඒත් ඊට වඩා ගැලපෙන්නෙ අරක තමයි
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Acting vs Fighting තමයි එහෙම ම නෙමෙයි ඉතින් එකක් Matirial Art
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගෑණු අය ඉන්නව තමයි ෆයිටින්වලට. ශර්මට පේන්න ද? :lol::lol:
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හැබැයි ඉතින් මැස්සා හා ළිඳ අතර තියෙන සම්බන්ධය වගේ සම්බන්ධයක් තියෙනව :lol::lol:
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එක එක අයගෙ රුචිකත්වයන් වෙනස්නෙ
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇති ඉතින් සමහරු එහෙම. කොහොමත් කරන අය වුණත් ඒව කරනවනම් කියන්නෙ නැහැනෙ. අවංකව කරන අය ඇති සමහරවිට :D
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :yes::yes: අනිව අපේ අය ම තමයි
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහ එහෙම ඉතින් ඒවලින් ගන්නව තමයි
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    යන එක හොඳ දෙයක්. මං කිවුවෙ ඒකට නෙමෙයිනෙ. ඔයා හම්බුකරන්න පුළුවන් කියපු එකටනෙ. :D
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අඳුරන එක්කෙනෙක් ඉන්න ඇති එහෙනම්. නැත්තම් ඉතින් හංඟල ගේන්න ඇති
  11. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Ebay එකේ අය වුණත් ගොඩක් අය ලංකාවට අයිටම් එවන්න අකමැතියි එකක් අපේ අය බොරු කරනව. අනිත් එක කස්ටම් එක නිසා.
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හොර දේවල් ඇල්ලුවම දෙන ප්‍රතිශතයක් තියෙනව. එක් හරි. ඒත් ඒ වගේ නෙමෙයිනෙ අර වගේ ඒවට වාසි වැඩියි. හිතල බලන්න CCTV ගහනවට එයාල අකමැති ඇයි? :D
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් එහෙම දෙනව ඇල්ලුවහම හොර ඒව. ඒත් ඉතින් වෙන්නෙ ඒක නෙමෙයි. ඔයා එන හැම එකක ම පොඩි එකේ ඉදල එයාල අයිටම් අරව මේව ගන්නව.
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නිකන් දෙන්නෙ නෑ. ඒත් හො‍ර වැඩ වලට තමයි දෙන්නෙ
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අනිව අනිත් ඒව ගනන් ගන්නෙ නෑ. කටුස්සොන්ගෙ කන්න දෙයක් නෑ කියනව. බල්ලො හා පූසො ගැන සත්ව සංවිධාන ඇහැ ගහගෙන ඉන්නෙ. ඒක නිසා ඉතින් පාත්ත තමයි
  16. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒක තමයි. සෑහෙන කට්ටියකගෙ ඉල්ලුම ඒකනෙ
  17. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    https://www.youtube.com/watch?v=X9sfOx9nWBs
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පාත්ත මස් තමයි ජනප්‍රියම කෑම. අනත් ඒවට ඉල්ලුමක් නෑ
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පගාව ගහන්න රැකියාවට යන්නත් කලින් පුරුදු කරන්නෙ මෙයා :lol::lol:
  20. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔබ තවම සිහිනයක අවදිවන්න

    No contents