1. I

    Supermoon ඵකක් අද..

    තවත් වෙනරට වලින් ගොඩබාන්න නොදෙන කැඩුනු ඇසිඩ් නැවක් මෙහෙ ගෙන්න ගනීද දන්නෑ එක්කො ප්‍රසන්න එයාපෝට් ඇරල උදයන්ග කොරෝනා ටුවරිසම් කරයි ද
  2. I

    Zoom Meeting Record Help...!!!

    Screen recorder plus voice
  3. I

    ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

    උබලගෙ පිටරටවල යාලුවන්ගෙ නැව් බෝට්ටු ඔරු පාරු බත්තල් නැද්ද කැඩ්චිච හෙම. ප්‍රස්නයක් නෑ මෙහෙ ගෙනල්ල දැම්මැකි😂 පරන කෙහෙල් කොට උනත් බාරගනී අවුලක් නෑ
  4. I

    Supermoon ඵකක් අද..

    Ow ow affect eka July 20 wage wenakan tiyenawalu
  5. I

    කට්ටිය use කරනව වැඩි වෙනකොට ඉන්ටර්නෙට් slow වෙනවා- ඩයලොග්

    රටේ නියාමන ආයතන නිදි නිසා මේ අය දිගින් දිගටම කනෙක්ශන් දීගෙන ගියොත් කිසිම බ්‍රැන්ඩ්විත් අප්ග්‍රේඩ් එකක් නැතුව එකපාරට බ්‍රේක්ඩවුන් එකක් ආවොත් කස්ටමර් සේරම අනාතයි ඔක්කොම කොට උඩ. එනිස මේක සීරියස් ප්‍රස්නයක් දැන් ඇටෙන්ඩ් නොවුනොත් සොරි. Awaken ISP
  6. I

    Dialog 4G data top up

    රටේ නියාමන ආයතන නිදි නිසා මේ අය දිගින් දිගටම කනෙක්ශන් දීගෙන ගියොත් කිසිම බ්‍රැන්ඩ්විත් අප්ග්‍රේඩ් එකක් නැතුව එකපාරට බ්‍රේක්ඩවුන් එකක් ආවොත් කස්ටමර් සේරම අනාතයි ඔක්කොම කොට උඩ. එනිස මේක සීරියස් ප්‍රස්නයක් දැන් ඇටෙන්ඩ් නොවුනොත් සොරි
  7. I

    ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

    Ai ban Hiru eke pennuwe foods. Chocolate, cheese, tofee, sex cream, perfume
  8. I

    සංචරණ සීමා ක්‍රියාත්මක දිනවල ග්‍රාම නිලධාරී වසමකට කඩ 2ක් බැගින් විවෘතව තැබීමට අවසර

    තෝරන කඩ දෙකේ මුදලාලිලට x% ගෙවන්නත් උනොත් බඩුමිලත් xx වලින් වැඩිවෙයි
  9. I

    Iraj - On to the next one Feat. King Los

    Mey apey National Art advisor mahaththaya neda. Youth Council eke ratey future music and art decide karana Director sir. Government salary benefits gannawa athi. Eda Rohana weerasinga, Premasiri kemadasa master la hitapu thana ada baradeela tiyena kena athara wenasa sepai. Methumage vision...
  10. I

    කට්ටිය use කරනව වැඩි වෙනකොට ඉන්ටර්නෙට් slow වෙනවා- ඩයලොග්

    කොම්පැනිය දැනගන්න ඕන ඉන්න එවුන්ගෙ ස්පීඩ් අඩු නොකර කනෙක්ශන් දෙන්න. එහෙම නැත්නම් නිව් කනෙක්ශන් නොදී ඉන්න නෙට්වර්ක් අප්ගේඩ් කරන තෙක්. උන්ගෙ සල්ලි පෙරේත ගරාගැනිල්ලට තරගෙට රවුටර් වික්ක නිසා කෙල උනේ. උන්ගෙ ලොක්කො වග කියන්න ඕන දැන් ලමයෙක්ට ඔන් ලයින් ක්ලාස් ලොග්වෙන්නත් ස්පීඩ් නෑ. හෝගාල කම්ප්ලේන්
  11. I

    ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

    Ship eken beragatta Indian dennekta covid lu neda.. Hirunews
  12. I

    ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

    Lotrene bags neda geniyanne? Polythene hadanne owagen Elakiri ewun nadda oya kittuwa
  13. I

    කීටයා_Keetaya

    Okey ethutu tika nane
  14. I

    සබීතාගේ සැමියා මහමග ඇදවැටී අසාධ්‍යව රෝහලේ

    හෙට පෝය දවසෙවත් රන්ඩු නොවී කුනුහම්බ නොකිය ඉමු. ඊස්‍රායල් - හමාස් වගේ සටන් විරාමයක් දාපල්ල වෙසක් දින ටිකේ. 😊 දවසක්වත් සාමකාමි ප්‍රතිපත්තියක ඉන්න බලමු ට්‍රයි කරල
  15. I

    හෙට එලියට යනකොට අරන් යන්න

    අද කොරෝනා විද්වත් කමිටුවෙ ලොක්කො කරල හිටිය දොස්තර ජොනි සහ දොස්තර ප්‍රසන්න දෙපල ලස්සනට මැයි 25 මිනිස්සු බඩු ගන්න හැටි ප්ලැන්කරල. 😁 අනිල් ජාසින්හ දොස්තර මහත්මය මොකටද මේ ඉන්නෙ නියම වියත්තු
  16. I

    හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

    Un owa kiwe Town walata. Gam walata painma yanna ba shape bike

    No contents