නුඹ කරන චෝදනා
මුළු හිත ම පාරනා
ආදරේ සුසුම් උඩු සුළඟෙ පාවෙනා
බය හිතෙන යෝජනා
දුක එක්ක හැංඟුනා
තාම උණුහුමයි ඇස් අඬන කාරනා
ආයේ එන්න කියලා යන්න
කාරනේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න
තරහක් නෑ මෙමා
සඟවන්න වාගේ නතර වුණු ප්‍රේමේ
මතකයන් මැදින් අපි උන්නු කාලේ
සදහට ම වාගේ හුරුපුරුදු තාලේ
මිරිඟුවක් තමයි ඔබ...