1. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔතන පොත් කිහිපයක් ඇරුනහම අනිත් එකක්වත් කියවල නෑ මං
  2. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
  3. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes::yes: වැඩ කරනව එහෙම අවුලක් නෑ. Book Collector නැත්තම් ඕක පාවිච්චි කරන්න පුළුවන්
  4. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Alfa Ebooks Manager ඕකත් හොඳයි. හැබැයි ක්‍රැක් වර්ෂන් තමයි ගන්න වෙන්නෙ. අරකනම් ෆී එකක්නෙ. ඒත් ඒක ස්ලෝ. මේකනම් ‍ෆාස්ට්.
  5. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මමනම් ඉතින් ආස හිතෙන ඒව තමයි වැඩිය කියෙවුවෙ. සමහර අකමැති ‍ඒවනම් මුල වගේ කියවල ගෙනියපු අවස්ථා තිබුණ.
  6. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    එහෙම ද? එළ එළ මම ඒ කාලෙනම් වැඩි හරියක් කියෙවුවෙ සිංහල පරිවර්තන.
  7. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    කියවලනම් නෑ මං හිතන්නෙ ඒකනම්. මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 6000 වෙනුවෙන්
  8. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes::yes: ඔය පොත් තුන තමයි
  9. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :rofl::rofl: මමනම් පොඩි කාලෙනෙ ගියෙ. ඒ කාලෙ ඕව අපි දන්නෙ නෑ
  10. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    එළ එළ කට්ටිය ම ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි වේවා
  11. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :rofl::rofl: මරු. මමනම් ඉතින් එක කාලයක් කළේ ම පුස්තකාලයෙන් ‍ගේනව පොත් දෙක. කියවනව ආයිත් පහුවෙනිද ගෙනියනව. ආයිත් පොත් දෙකක් ගේනව කියවනව ගෙනියනව.
  12. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ස්තූතියි. ඒත් අවුල තියෙන්නෙ. PDF කියවන්න කැමති නෑ. අමාරුයිනෙ කියවන්න. මම තාම එක පොතක්වත් PDF කියවල නෑ. (පරිගණකයේ කියවද්දි. සමහරවිට පොත් කියවන්නම් හදල තියෙන ටැබ්ලට්වලනම් එහෙම අවුලක් නැතුව ඇති).
  13. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ම‍ඩොල් දූව හා රොබින්සන් කෘසෝ නම් කියවල තියෙනව කියල මතකයි. අනිත් ඒවනම් ෂුවර් නෑ.
  14. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔය ටිකනම් කියවල තියෙනව වගේ මතකයක් තියෙනව.
  15. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මමනම් ඉතින් පුස්තකාලයෙන් තමයි ඕව කියෙවුවෙ. ඔව් පරණ පොතක් තමයි ඒක.
  16. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මතක් වුණොත් වෙන ඒව බලමු දාන්න.
  17. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    2 පොත් දෙකක් හෝ 3 ද කොහෙද තියෙනව වගේ මතකයි. එළ එළ හතරනම් මට මෙලෝ දෙයක් මතක නෑ මොනව ද තිබුණෙ කියලවත්
  18. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    බිම්ගෙයි සිරකරුවා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක ඈ හෙවත් අයේෂා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක මාස්ටර්මන් රෙඩි - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක මේ පොත් කිහිපයත් මතකයට ආව. කියවල තියෙනව වුණාට කථාවල් මතක නෑ.
  19. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :yes::yes: මතක නෑ. මටනම් කියවපු පොත්වල නම්වත් දැන්නම් මතක නෑ. ඒ නම හොඳට අහල පුරුදුයි. සමහරවිට මං කියවල ඇති ඒ පොත්.
  20. Malinga

    මට මෙමරි කාඩ් එකක්

    හොඳ Brand එකක 2GB හෝ 4GB වගේ එකක් බලන්න. Kingston Original නම් 4GB හොයාගන්න ටිකක් අමාරු වෙයි.

    No contents