මෝඩ කෙල්ලෙක් බන් උබට ඉන්නෙ ඕක අතඇරල දාපන්. ඒකි වෙන එවුන් එක්ක ටෝක් කරන නිසා උබව එපා වෙලා තියෙන්නෙ...
උඹ සියදිවි නසා ගත්තොත් උඹට ලැබෙන අන්තිම මනුස්ස ආත්මය මේක වෙන්නන පුළුවන්...
උඹව ඉපදෙද්දි උබේ අම්ම කොච්චර වේදනාවක් විදින්න ඇත්ද
උඹව උස්මහත් කරන්න උඹේ දෙමව්පියො කොච්චර දුකක් විදින්න ඇත්ද?
උඹේ කෙල්ල...