"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවතට
"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවත් කරයි. මෙසේ කර ඇත්තේ 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොතෙනි. 2016 පෙළපොත් වල මුද්‍රණය වන්නේ "නයිනතිව්" නැමැති දෙමළ නමයි.
"මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාංඡනං" නැමැති ගාඨාවෙන්ද, මහාවංසයෙන්ද නාගදීප නමේ ඉතිහාසය තහවුරුව තිබුණි. එහෙත්...