1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ. මැක් දානවනම් ඒකට ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන ඉන්න වෙනව.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඉතින් ඒ වගේ වැඩවලට අවුලක් නැතිව ඇතිනෙ. VGA එකනම් සෙපරේට් තියෙන එක හොඳයි හැබැයි g41 එකේ VGA එක හොඳ වුණත්
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අද රතු අයියත් බිසී වගේ.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ එහෙම දැම්මොත් එවන්නම්.
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි දැන් වෙන්ඩ වයිෆ් එන වෙලාව ද?
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඔව් එතකොට 3 වෙනි එක
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Seperate VGA එකක් ද තියෙන්නෙ?
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලොකු එකක් හොයන්නෙ මොකට ද? වීඩියෝ වගේ ඒවට ද? එහෙමනම් Core 2 Quad වගේ එකකට යන්න ඔයාට තියෙන්නෙ LGA 775 සොකට් තියෙන මදර්බොඩ් එකක්නම්.
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් වැහෙයි. එතකොට අලුත් එකක්
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතින් සමහර අවුල්, ප්‍රෆෝමන්ස් ගැටලු වගේ ඒව තියෙනව. ඒ වුණාට ඉතින් වැඩ කරගන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙකුට හොඳයි.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයාගෙ මැෂින් එක ගැන විස්තර ඕන. මැක් සිස්ටම් එක සම්පූර්ණ වෙනස්. වින්ඩෝස් ඒව රන් කරන්න බෑ සාමාන්‍යය විදියට. ඒ වගේ ඒව දැනගෙන දාන්න. Motherboard Model VGA Card Model - 0nboard නෙමෙයිනම් Processor Model Hard Disk Space and Size වෙන ඩිවයිස් ගහල තියෙනවනම් ඒවල විස්තරත් බලපානව. මොනිටර් රෙසලූෂන් වගේ...
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා කියන්නෙ VGA Driver එක ද? මැක් හැකින්ටොෂ් විදියට දාන්න ඕන දේවල් තියෙනව. ඒවට ඒ පීසී එකේ ඒව ගැලපෙනවනම් අවුලක් නෑ. හැබැයි මැක් වර්ෂන් අනුවත් සමහර ඒව වෙනස් වෙනව.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ කුමක් නිසා ද?
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශර්මා පිළිබඳ එළකිරි වාසී ගැහැණු ළමුන්ගේ අදහස් ඔයා අහන්නෙ නැතුව ඉන්න තරමට හොඳයි :lol::lol:
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ඒක ඉවරයි. දැන් පෝස්ට් ටිකක් දාමු
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බොහොමත් ම ස්තූතියි මල්ලි
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බොහොමත් ම ස්තූතියි මල්ලි නෝන්ඩි ද මන්ද :lol::lol: බොහොමත් ම ස්තූතියි මල්ලි
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බොහොමත් ම සතූති වේවා ඒක සයිලික ජීවීයා බොහොමත් ම සතූති වේවා මල්ලි
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=6oTWAU6ee4U ek ladaki ko dekha to aisa laga jaise khilata gulaab jaise shaayar ka khvaab jaise ujali kiran jaise ban mein hiran jaise chaandani raat jaise narami baat jaise mandir mein ho ek jalta diya ඔන්න එහෙනම් 50000 කුත් දැම්ම
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සස්නෙ තියෙනව ඒත් වහිනව ටිකක්

    No contents