1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මල්ලි මොකෝ මැක් දාගත්ත ද? :D
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ගොඩක් ලොකු රටවලට තමයි.
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: දැන් එහෙනම් කියල අප්ඩේට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි අවුල තියෙන්නෙ වැඩ කරන අයට වෙනම ට්‍රේන් එකක් දෙන්න වෙනව.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි වෙන මුකුත් ජාති නැද්ද?
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හීනෙන් තමයි :rofl:
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ. ලංකාවටත් අවුලක් වෙලා නෑ. සමහර රටවල තමයි ඉතින් ගොඩක් ඒ කේස් එක වෙලා තියෙන්නෙ.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඔන් නොකර ම තියන එක හොඳයි කොයි එකටත්
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතින්. කොහොමත් ඉතින් පරණ ඒවට කේස්.
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එක දවසක් නොකා හිටිය කියල ශක්තිය නැතිවෙනව ද? :P ඕකෙන් වෙන්නෙ ශක්තිය තවත් දවස් ගානකට ඔයාව දාල දුවනව
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කවුද කියන්නෙ අර ඒක සයිලිකයෙක් තමයි කියල තිබුණෙ. :rofl:
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අලුත් පැච් ටික මේල් එකේ දාගෙන තියාගත්ත ම හැමෝට ම යව යව ඉන්න.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක දැන් ලෝකයේ වැඩි වශයෙන් පැතිරී යන හානිකර වැඩසටහනක්. පරිගණක වයිරස් එකක් වගේ එකක්.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට අර වෙන්ඩ වයිෆ් කියන කෙනා කවුද? :P
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕකට කියන්නෙ ඉතින් මහමුදලිකමටත් වැඩිය බඩජාරිකම ලොකුයි කියල :P:P බඩේ අමාරුව හොඳ වුණ ගමන් ඕව කනව ද?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකපාරශවික ඔයාගෙ ආදරයක් ගැන කියනව ඇත්තෙ. මට අදාල නෑ එතකොට :rofl:
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තාම කුතුහලය ඇතිවුණේ නැද්ද? :rofl:
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    WannaCrypt අහුවෙලා ද?
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් දැන් අලුත් එකක් දාන එ‍ක හොඳයි. උපුල් දායිනෙ.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් වගේ? :rofl:

    No contents