1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉතින් ඒක තමයි කිවුවෙ. පූසො හිතන්නෙ ඔයාලගෙ තාක්ෂනය හරි ඇඩ්වාන්සි කියල. ඉතින් අපි ඒකට හරියන්න අපේ තාක්ෂණය දියුණු කරනව.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොඳයි.
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙමනම් ඉතින් දැන් ඔය Brand Names වගේ ඒවත් එකම වචනෙනෙ :P
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කවුද දෙන්න?
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අන්න එතන තමයි බවුවන්ට වැරදුනෙ. පූසො කවදාවත් පූසො බුද්ධිමත් කියල හිතන්නෙ නෑ. පූසො හිතන්නෙ පූසන්ට වඩා අනිත් සේරම සත්තු බුද්ධිමත් කියල. ඒ නිසා තමයි අපි මේ දියුණු දේවල් හොයාගන්නෙ. :P
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම කියන්න කෙනෙක් ඉන්න එක‍ හොඳයි. නැත්තම් ඉතින් මොනව කියයි ද දන්නෙ නැහැනෙ. අනිත් එක කිවුවෙ මොනව ද කියලත් දැනගන්න පුළුවන්නෙ.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පෝස්ට් කට්ටිය දාන්නෙ නෑ වගේ. ඒක නිසා බලන් හිටිය
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පෝස්ට් කිහිපයක ම එක ම වචනය පාවිච්චි කරද්දි අදාල ම නැතිව එහෙම හිතන්න වෙනව. :rolleyes:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මටනම් මේ පෝස්ට් දාන්න පෝස්ට් නැතුව හොයනව :lol:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: ඔයාලට ඒව හෙන අමාරුයි කියල හිතෙන තාක් අපිට පත්තරය කියවන්න පුළුවන්නෙ. :P
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: නැත්තම් කොහොම ද චීන බොනව වගේ පෙන්නල අයියගෙ රහස් ටික අහ‍ගත්තොත්?
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒකනෙ ඉතින් කුක්ක කියන්නෙ.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොපි කරන පුද්ගලයා හඳුන්වන නම. :P රතු අයියව කොපි කළා ම හරියනව ද කියල ඇහැවුවෙ :lol:
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: පොවල ඉවර වෙලා රහස් වමාරවනව ඇති.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සේරම එකම විදියට ලියල නිසා ලේසියි ක්‍රැක් කරන්න.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ මගේ උණුසුම් සුභපැතුම්
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කුක්ක කියන්නෙ හෙන ලොකු කෝඩ් තියෙනව කියලනෙ.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked::rofl::rofl: යන විදියටනම් වෙන්නෙ එක්කො ඔයාගෙ වෙන්ඩ වයිෆ් අතින් නැත්තම් එයාගෙ වෙන්න හබි අතින් තමයි
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම ද? එහෙනම් ඉතින් එතකොට කපටිකම් සේරම එළියට එනව ඇති :lol:
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මිනිහෝ මිනිහෝ ගාන්න එපා කොපියෝ. :rofl::rofl: අර හිටපු බවුව විදියට හිටයහම ඔයිට හොඳයිනෙ :P

    No contents