ඇල්ගොරිදම් වලටම ලියන්නම ඕන්නෑනෙ, නිදහස් කෝඩින් තියෙන්න බෑද
කුක්ක කියන්නෙ හෙන ලොකු කෝඩ් තියෙනව කියලනෙ.
ඇල්ගොරිදම් වලටම ලියන්නම ඕන්නෑනෙ, නිදහස් කෝඩින් තියෙන්න බෑද
තැන්ක්ස් මචන්.
මාර වැලුවබල් දෙයක්.

නෑ සුමනසේකරගේ
ඕන් දැන්වත් තේරුනානේ මගේ හොද![]()
ඇමීබ කතා කරන්නෙත් පක්ෂම වලින්
මට කියන්න ඕන දෙයක් කියන්නෑ. දෙපිට කැපෙණ වචන කියන්නේ නාක ළමයි


උඹ රිප්ලයි කරපු සමහර ඒවගෙ මුල මැද අගවත් මතක නෑ බං



කලින් ම ක්රැක් කරල ඉවරයි. ආයිත් වෙන ඇල්ගොරිදම් එකක් හොයාගන්න![]()

මට තේරුනෙත් නෑ යෝද වැවේ කතාව![]()

යන විදියටනම් වෙන්නෙ එක්කො ඔයාගෙ වෙන්ඩ වයිෆ් අතින් නැත්තම් එයාගෙ වෙන්න හබි අතින් තමයි





එහෙම ද? එහෙනම් ඉතින් එතකොට කපටිකම් සේරම එළියට එනව ඇති![]()
මිනිහෝ මිනිහෝ ගාන්න එපා කොපියෝ.අර හිටපු බවුව විදියට හිටයහම ඔයිට හොඳයිනෙ

කුක්ක කියන්නෙ හෙන ලොකු කෝඩ් තියෙනව කියලනෙ.
ඒ වුනාට හරි හුරතල්එතන කෝඩ් ලීපයක්ම තියෙනවා, ක්රැක් කරාම හම්බෙන ඒවායෙන් කීපයක්ම වැරදි ඒවා![]()