මේවා ගත්තෙත් රුවන්වැලි සැයේම තමා ..
බලපල්ලා සත්තු අතරෙත් කොට්ච්චර ආදරයක් තියෙනවද කියලා.....:yes::yes::yes:
අහ මචන්ලා මේ ගල් කණු තියෙනවා නේද...මේක තමා ලෝවාමහා පාය ....මේකේ ගල් කණුවක් වටේ හාමුදුරුවරු හතර දෙනෙක් බවනා කරලු එකිනෙකාට පස්ස හරවන් නැතිව.....පුලුවන්නම් කියපන් විදිහ....මන් නම්...