පෙර වදන......උබලට බලන්න ගෑනු රුපනම් දල නෑ ....එත් මේක බලලා කියවලා අදහසක් දාල පලයල්ලා...(ගනියෙක්ගේ හෙළුව දම්මොත්නේ උබලගේ comments වැඩි එකයි කිව්වේ)..:yes::yes:
හරි ඒක නෙමේ....
මුලින්ම මේක කියවල ඉදපල්ලකෝ...:no::no:.
මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා...